SLT Bill adu wela

djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    SLT bill eka adu wela ban :)
    meka adu wune September walata witharada ?:rolleyes:

    Package Web Family Plus (66GB) 4G

    August Bill - Rs1,962.48

    September Bill - Rs1,784.13
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,880
    20,043
    113
    Panadura
    :D :D :D
    අපිට නම් තාම බිල ආවේ නෑ
    ආවම තමා බලන්න ඕනෙ...
    උබ ඉන්ටනෙට් විතරද අරන් තියෙන්නෙ මචං