නයි_නළඟන

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    snake.png


    සැවොම දන්නා නයි නළඟන ගේ පියයුරු සපා කෑ නයා ක්‍ෂණයකින් මියගිහින්

    කාන්තාවන් තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න මොනවද නොකරන්නේ.ඔවුන් මේකප් කරනවා,ලස්සන ඇඳුම් අදිනවා,නොයෙක් ගුණයි කියල කියන දේවල් අමාරුවෙන් හරි කෑමට ගන්නවා.මේ සේරමත් එක්ක කෘතීම පියයුරු,කෘතීම තට්ටම් වැනි රබර් වලින් සාදන ලද දේවල් භාවිතා කිරීමටත් හුරු වී තිබෙනවා.ලංකා වීඩියෝ සෝන් වෙත ලැබුණු මෙම වාර්තාව එවැනි සුරුපිනියකට වෙච්චි අකාරුණික සිදුවිමන් ගැන.

    ඔරිට් ෆොක්ස් නම් මෙම ඊශ්‍රායල් රූමතිය සුප්‍රසිද්ධ නළඟනක්.මෝස්‌තර නිරූපිකාවක්.ඇය ද තමන්ගේ ජිවිතයට සිදුවිය හැකි හානි නොතකා අවධානම භාරගෙන කුඩා පියයුරු යුවල විශාල කරගැනීමට සිලිකොන් පියයුරු යුගලක් භාවිතා කරනවා. ඇය මෙම සිද්ධියට මුහුණ දුන් අවස්තාව වන විට ඇයගේ සුරතල් සර්පයාව මුළු ඇග වටේම ඔතමින් හුරතල් කිරීමට පටන් ගන්නවා.මුහුණ අසලටම සර්පයාගේ හිස ගෙනෙන අතර සර්පයාගේ මුහුණ සිපගන්නවා.

    snake-bites-israeli-orit-fox-breast-03-560x334.jpg


    model.jpg


    ඔරිට් තම සර්පයාට බොහෝ සේ ආදරය කරන බව පෙන්වීමට සර්පයා සමඟ බොහෝ සෙයින් සෙල්ලම් කිරීමට පටන් ගත් නමුත් සර්පයා නම් එයට එතරම් කැමැත්තක් දක්වා නැති බවයි ලංකා වීඩියෝ සෝන් වෙත වාර්තා වන්නේ. කෝප වූ සර්පයා ඇයගේ දකුණු පියයුරුවට එක සැණින් දෂ්ඨ කළ අතර ඇය නයාව පසෙකට දමා වේදනා බවක් පෙන්වමින් වේදිකාවේ කෑ මොර දෙන්නට විය. නමුත් කතාව එතැනින් අවසාන නැහැ.

    මොහොතක් ගතවීමටත් පෙර අවාසනාවන්ත ලෙස මෙම නයා මිය යනවා.එයට හේතුව වන්නේ කාන්තාව පැළඳ සිටි සිලිකොන් පියයුරු විෂ වීමක් නිසා.නිරුපිකාවට පිටගැස්ම එන්නත පමණක් ලබා දුන් වෛද්‍යවරුන් ඇයට කිසිදු හානියක් නැති බව සනාථ කරනවා.

    orit_fox_05.jpg


    lifebuzz-c428d44f743c4ee09fe9d9a150604694-limit_2000.jpg


    17608_src.jpg