800 CC Cars & 2018 Budget

corp

Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    Machanla, kata hari adahasak tiyenwada , me budget eken 800cc car aduwenawaamada kiyala , Kochcharakin aduwei kiyala adahasak tiyenawada...
    Loku udawwak wei matath godak ayata , danna eeeyo udaw karathwa, bump ekak saha oyalage mathayath kiyannako ehenam..:)
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ඔය නිවුස් ඒක දැනගත්ත ගමන් 800CC cars වල ගනනුයි වර්ග සර්ච් පාරක් දැම්ෙම මන් විතරක් ෙනෙමයි ඒහෙනම්:lol::lol:
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,201
    919
    113
    ඔය නිවුස් ඒක දැනගත්ත ගමන් 800CC cars වල ගනනුයි වර්ග සර්ච් පාරක් දැම්ෙම මන් විතරක් ෙනෙමයි ඒහෙනම්:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යහපාලනෙන් නොතෙමී යන්න පුංචි කාර් එකක් ගන්න හීන දැකල අවුරුදු 3 කට ආසන්න කාලයක් හිටපු එකේ තම මාසයක් ඉවසල හිටපන් බන්.. හදිස්සි වෙන්න එපා.. නොවැම්බර් කොහොමත් ඔය සීන් එක වෙනවනෙ..(අඩු හෝ වැඩි)
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    sale කාරයො කට විරිත්තන් ඉන්න නිසා හැබැයි කියන්න බෑ අඩුවේද කියල. ඒ උනත් engine cc එකට අනුව ගහන dutyය අඩු කලොත් indian car නම් අඩු වෙයි හැබැයි wagon r අඩු වෙන් නෑ මොකද wagon r එකට duty වදින්නෙ වාහනේ value එකෙන් ප්‍රතිශතයක්. ඒ percentage එක අඩු කලොත් විතරක් wagon r අඩුවෙයි. හැබැයි sale කාරයො කට විරිත්තන් ඉන්න හැටියට ඒකත් අඩුවේද දන්නෑ..
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    යහපාලනය කවදද කියපන් කියපු දේවල් කලේ. අනික මේක කට කතාවක්. කට කතා හදන්න ඔස්තාර් කෙනෙක් තමයි මුදල් ඇමති. ඉතින් බන් එක්කො මේක වාහන ගන්න එක තාවකාලිකව අඩු කරවන්න ගහපු ගැටයක් වෙන්න පුළුවන්. මොකද රටේ දැන් තියෙන ඩොලර් හිඟය නිසා. (රටේ සිද්ද වුණු ආයෝජන වෙනස් වීම් එක්ක එහෙම හිතන්න පුළුවන්)
    එහෙම නැත්නම් මේක තවත් එක චන්ද ගුණ්ඩුවක්.
    එහෙමත් නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පාර තොටෙ කතා කරන්න දීපු තාවකාලික චූන් එකක්.
    මේ තුනෙන් මොන දේ උනත් උඹල පරාදයි බන්.
     

    aselagg89

    Member
    Sep 22, 2017
    29
    2
    0
    එහෙම ගොඩක් අඩු කරන්නේ නැ බන්ස්, ලක්ෂ 1.5ක් 2ක් උපරිම අඩු කරයි.

    ගොඩක් අඩු කරොත්, හැමෝම ගන්න අරන් විදේශ විනිමයට බලපානවා. ඕනේ නැති එවුනුත් අරන් දාල තියාගෙන ඉදියි පස්සේ විකුනන්න.

    දැනටත් විදේශ විනිමය කෙලවිලා තියෙන්නේ.

    මාත් ආසාවෙන් හිටියේ. එත් දැනුම් තේරුම් තියෙන කට්ටියගෙන් ඇහුවම කිව්වේ ඕක තමා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,079
    113
    එහෙම ගොඩක් අඩු කරන්නේ නැ බන්ස්, ලක්ෂ 1.5ක් 2ක් උපරිම අඩු කරයි.

    ගොඩක් අඩු කරොත්, හැමෝම ගන්න අරන් විදේශ විනිමයට බලපානවා. ඕනේ නැති එවුනුත් අරන් දාල තියාගෙන ඉදියි පස්සේ විකුනන්න.

    දැනටත් විදේශ විනිමය කෙලවිලා තියෙන්නේ.

    මාත් ආසාවෙන් හිටියේ. එත් දැනුම් තේරුම් තියෙන කට්ටියගෙන් ඇහුවම කිව්වේ ඕක තමා.

    oka thama case eka dan $ eka 155 panala
    car gennana association eke lokka kiwuwa car price wadi wenawa kiyala $ wadi wena nisa
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    niyamai ahh...me yana widiyata laksha 23kata gatta mage nissan fb 15 eka laksha 40 kata withara denda puluwan wei wage...jayawewa....!!!:D:D:D

    laksha 40 kata deela aaith ganna puluwan fb15 ekakma thamai ilakkam loku unata mudale watinakamk na