උ_කො_නීති

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    උතුරු කොරියාවේ මෙහෙම නීති තීනවා කියලා කවුද කිවුවේ?එහේ ගිය කෙනෙක්ද,එහේ ජීවත් වෙච්චි කෙනෙක්ද?

    ඕවා හරියට ලංකාවේ යුද්දේ ගැන බටහිර රටවල් කියපු කථා වගේ තමයි.පිලිගන්න පුලුවන්ද?

    මේවා බලපන් මචන්.
    http://www.comedyflavors.com/11-eve...in-north-korea-you-cant-use-internet-too-omg/

    http://www.dailymail.co.uk/news/art...ercings-latest-crackdown-Western-fashion.html

    http://www.telegraph.co.uk/news/2016/04/17/north-korea-bans-piercings-and-western-style-clothing/

    https://www.pri.org/stories/2015-09-29/why-young-north-koreans-are-daring-wear-skinny-jeans

    මතකද ඉස්සර සමාජවාදය උපරිමේට ගිහින් වයර් ශෝට් වෙලා ගූගල් පාවිව්චි කරන්න එපා කියපු පයිත්තියංගරස්ව? ආං ඒ වගේ මානසික ලෙඩෙක් තමයි ඔය කිම් කාරයා. රෙද්දෙ සමාජවාදෙ මුන් ගල් යුගයෙ ජීවත් වෙන්නෙ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    oya kawruth okata gihin balala liwwa article nemei ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    oya kawruth okata gihin balala liwwa article nemei ban

    ඇතුලට යන්න නම් බැරුව ඇති. ඒත් ඇතුලෙ ඉන්න උන් වෙන රටවල් වලට යනවනෙ බන්. 100% බ්ලොක් කරල නෑනේ. කලකිරිච්ච උන් ඕනෑ තරම් ඇති. කතා කිරීමේ නිදහසක් නැති රටක ජීවත් වෙන්න උබ කැමතිද බන්? ආණ්ඩුව විවේචනය තියා කින්ඩියක් වත් දාන්න නෑ. මම දැක්කා කොහෙද රටක ගෑනියෙක් ඒ රටේ රජ්ජුරුවන්ව විවේචනය කරලා අන්තිමේදි ඒ ගෑනිව හොයාගෙන රජාට වන්දවලා සමාව අරගෙන තමයි ජීවත් වෙන්න දීලා තියෙන්නෙ. ඕවා මහ මුස්සල මුස්පේන්තු රටවල් බන්. මනුස්ස ජීවිතේ කියන්නෙ කන්න බොන්න මිල මුදල්ම විතරක් නෙවෙ නිදහසත් අනිවාර්යයි. මුළු ඇඟේම රෑන්කින්ග් මෙඩ්ල්ස් ගහගන්න තරම් සයිකො හුයන්නලා ඉන්නෙ:lol::lol:

    soldier-medals.jpg
     
    • Like
    Reactions: kellsupun

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,978
    3,780
    113
    මචන් ඔය ඩේලි මේල්, CNN, BBC වගේ ඒවා කියන දේවල් ඒ විදිහටම පිළිගන්න එපා. ලෝකයේ වැඩියෙන්ම කොන් කරලා අපහාසයට ලක් කරලා බොරු තොරතුරු පතුරවල තියෙන්නේ උතුරු කොරියාව ගැන.
    උතුරු කොරියාව එපා. මෙන්න මේ කියන එක බලපන්. පහු ගිය දවසේ රුසියානු හමුදා ප්‍රහාරයකින් අල් නුස්රා සංවිධානයේ නායකයා ට කකුලක් අහිමි වෙලා අදටත් කෝමා එකක ඉන්නේ. ඕක ඩේලි මේල්, CNN, BBC වගේ එකක ගියාද? ඇමෙරිකාව ඕක කරානම් කොහොම වෙයිද? හෙඩ් ලයින්. ඒ තමයි බටහිර මාධ්‍ය වල හැසිරීම. ඒ ගොල්ලෝ පුටින් පෙන්නන්නේ මිනීමරුවෙක් විදිහට. ඔබාමා පෙන්නුවේ හොඳ මිනිහෙක් විදිහට. නමුත් ඇත්තටම මොකද්ද උනේ? පුටින් කියන්නේ සිරියාව බේර ගත්තු කෙනා. ඔබාමා කියන්නේ අහිංසක මිනිස්සු මරන්න සිරියාවේ අල් නුස්රා ත්‍රස්තවාදීන් ට ආයුධ දුන්න මිනිහා. යෙමනේට ගහන්න සවුදිය ට ආයුධ දුන්න මිනිහා. මිනිස්සු දහස් ගණන් මරන්න කටයුතු කරපු එකා. හිලරි ත් එහෙමයි.
    නමුත් ඒ හැමෝම, අද ට්‍රම්ප් පවා, බටහිර මාධ්‍ය, හැම දෙයක් ම පාලනය වෙන්නේ ඩීප් ස්ටේට් එක සහ සී අයි ඒ එක මගින්.
    උතුරු කොරියාව යකෙක් වගේ පෙන්නන්න ඒ ගොල්ලෝ. මොකද ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න නියුක්ස් හදන නිසා. ඒවා ඒ කියන විදිහට හිතන්න එපා.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් මට ඒකාධිපතියා හොඳයි.ඌ ඒකාධිපතියා උනත් රට ආරක්ශා කරනවා.ඒකට මෙහේ.ලබා උපන් හැටි තමයි ඉතින්

    uta wiruddawa wachayak kiyapu gaman marala danakota kohomada thiyena athal eka ? south korean film baluwa kiyalath hema ganak marala damme.
    north korea hitiyanam ubata ada oya tika kiyannawath hamba wenne na Internet nathi nisa. loke wena kisima deyak gana danne nathuwa jivitha kalema nugath modayek wage ekadipathiyekda wadagena idala marila yanna wenne.

    ubata ekadipathiya hodai nam north korea walatala ghin hitapan. mehetanam ekadipathiyo genna hadanna epa :lol:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මචන් ඔය ඩේලි මේල්, CNN, BBC වගේ ඒවා කියන දේවල් ඒ විදිහටම පිළිගන්න එපා. ලෝකයේ වැඩියෙන්ම කොන් කරලා අපහාසයට ලක් කරලා බොරු තොරතුරු පතුරවල තියෙන්නේ උතුරු කොරියාව ගැන.
    උතුරු කොරියාව එපා. මෙන්න මේ කියන එක බලපන්. පහු ගිය දවසේ රුසියානු හමුදා ප්‍රහාරයකින් අල් නුස්රා සංවිධානයේ නායකයා ට කකුලක් අහිමි වෙලා අදටත් කෝමා එකක ඉන්නේ. ඕක ඩේලි මේල්, CNN, BBC වගේ එකක ගියාද? ඇමෙරිකාව ඕක කරානම් කොහොම වෙයිද? හෙඩ් ලයින්. ඒ තමයි බටහිර මාධ්‍ය වල හැසිරීම. ඒ ගොල්ලෝ පුටින් පෙන්නන්නේ මිනීමරුවෙක් විදිහට. ඔබාමා පෙන්නුවේ හොඳ මිනිහෙක් විදිහට. නමුත් ඇත්තටම මොකද්ද උනේ? පුටින් කියන්නේ සිරියාව බේර ගත්තු කෙනා. ඔබාමා කියන්නේ අහිංසක මිනිස්සු මරන්න සිරියාවේ අල් නුස්රා ත්‍රස්තවාදීන් ට ආයුධ දුන්න මිනිහා. යෙමනේට ගහන්න සවුදිය ට ආයුධ දුන්න මිනිහා. මිනිස්සු දහස් ගණන් මරන්න කටයුතු කරපු එකා. හිලරි ත් එහෙමයි.
    නමුත් ඒ හැමෝම, අද ට්‍රම්ප් පවා, බටහිර මාධ්‍ය, හැම දෙයක් ම පාලනය වෙන්නේ ඩීප් ස්ටේට් එක සහ සී අයි ඒ එක මගින්.
    උතුරු කොරියාව යකෙක් වගේ පෙන්නන්න ඒ ගොල්ලෝ. මොකද ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න නියුක්ස් හදන නිසා. ඒවා ඒ කියන විදිහට හිතන්න එපා.
    :yes::yes::yes::yes::yes:

    ආගම තහනම්:no:
    උතුරු කොරියාව තුළ සියලුම ආගම් ඇදහීම තහනම්
    අපේ රටේ ජෙප්පොන්ගෙ හිත් වලත් තියෙන්නෙ මේ වගේ යුටෝපියානු සිහින. වැරදිලාවත් චන්දෙ දෙන්න එපා. රට අපායක් කරන්න බලන් ඉන්නෙ ඔය සුකන්නල.:no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උතුරු කොරියාව එපා. මෙන්න මේ කියන එක බලපන්. පහු ගිය දවසේ රුසියානු හමුදා ප්‍රහාරයකින් අල් නුස්රා සංවිධානයේ නායකයා ට කකුලක් අහිමි වෙලා අදටත් කෝමා එකක ඉන්නේ. ඕක ඩේලි මේල්, CNN, BBC වගේ එකක ගියාද?

    okath atta kiyala pili ganna epa :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් ඔය ඩේලි මේල්, CNN, BBC වගේ ඒවා කියන දේවල් ඒ විදිහටම පිළිගන්න එපා. ලෝකයේ වැඩියෙන්ම කොන් කරලා අපහාසයට ලක් කරලා බොරු තොරතුරු පතුරවල තියෙන්නේ උතුරු කොරියාව ගැන.
    උතුරු කොරියාව එපා. මෙන්න මේ කියන එක බලපන්. පහු ගිය දවසේ රුසියානු හමුදා ප්‍රහාරයකින් අල් නුස්රා සංවිධානයේ නායකයා ට කකුලක් අහිමි වෙලා අදටත් කෝමා එකක ඉන්නේ. ඕක ඩේලි මේල්, CNN, BBC වගේ එකක ගියාද? ඇමෙරිකාව ඕක කරානම් කොහොම වෙයිද? හෙඩ් ලයින්. ඒ තමයි බටහිර මාධ්‍ය වල හැසිරීම. ඒ ගොල්ලෝ පුටින් පෙන්නන්නේ මිනීමරුවෙක් විදිහට. ඔබාමා පෙන්නුවේ හොඳ මිනිහෙක් විදිහට. නමුත් ඇත්තටම මොකද්ද උනේ? පුටින් කියන්නේ සිරියාව බේර ගත්තු කෙනා. ඔබාමා කියන්නේ අහිංසක මිනිස්සු මරන්න සිරියාවේ අල් නුස්රා ත්‍රස්තවාදීන් ට ආයුධ දුන්න මිනිහා. යෙමනේට ගහන්න සවුදිය ට ආයුධ දුන්න මිනිහා. මිනිස්සු දහස් ගණන් මරන්න කටයුතු කරපු එකා. හිලරි ත් එහෙමයි.
    නමුත් ඒ හැමෝම, අද ට්‍රම්ප් පවා, බටහිර මාධ්‍ය, හැම දෙයක් ම පාලනය වෙන්නේ ඩීප් ස්ටේට් එක සහ සී අයි ඒ එක මගින්.
    උතුරු කොරියාව යකෙක් වගේ පෙන්නන්න ඒ ගොල්ලෝ. මොකද ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න නියුක්ස් හදන නිසා. ඒවා ඒ කියන විදිහට හිතන්න එපා.

    ඕකම තමයි ඉරාකෙට,ලිබියාවට කලේ.කොහේද මුන් එවා පිළිගන්නේ නෑනේ.ඔය වගේම මතයක් තමයි දැන් මියන්මාරේ ගැනත් ගෙනියන්නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    uta wiruddawa wachayak kiyapu gaman marala danakota kohomada thiyena athal eka ? south korean film baluwa kiyalath hema ganak marala damme.
    north korea hitiyanam ubata ada oya tika kiyannawath hamba wenne na Internet nathi nisa. loke wena kisima deyak gana danne nathuwa jivitha kalema nugath modayek wage ekadipathiyekda wadagena idala marila yanna wenne.

    ubata ekadipathiya hodai nam north korea walatala ghin hitapan. mehetanam ekadipathiyo genna hadanna epa :lol:

    උඹ දැක්කද මෙහෙම කරනවා?
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඇත්තද බන් උතුරු කොරියාවට ලංකාව සම්බාධක පනවල කියන්නෙ? :confused::confused: