802.11ac WiFi Router

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    අලුතෙන් හොඳ router එකක් ගන්න කියල හිතන් ඉන්නේ. හොඳ කාලයක් use කරන්න පුළුවන් හොඳට සිග්නල් එහෙමත් තියන එකක්.
    අලුතෙන්ම ගන්න නිසා 802.11 AC එකක් ගන්න බැලුවේ 5Ghz එක්කම තියන.
    Budget එක 10000ක් වගේ. හෙල්ප් එකක් දියල්ලා....

    MyStore.lk එකේ Asus Dual Band 802.11ac Wi-Fi ADSL/VDSL Modem Router එක තියනවා. කවුරු හරි use කරනවද? හොඳයිද මේක??

    Link - https://www.mystore.lk/asus-dual-band-80211ac-wi-fi-adsl-vdsl-modem-router-dsl-ac52u

    mytore.lk-asus-dsl-ac52u-img-2-800x800-0-0.jpg


    mytore.lk-asus-dsl-ac52u-img-1-800x800-0-0.jpg
     
    • Like
    Reactions: STU26015

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට මතක විදියට මම ගාව තියෙන්නේ Netgear AC1200 එකක් මචං. ඒකත් අවුලක් නෑ. සිරා software එකක් හම්බෙනවා WiFi clients, settings manage කරන්න.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මට මතක විදියට මම ගාව තියෙන්නේ Netgear AC1200 එකක් මචං. ඒකත් අවුලක් නෑ. සිරා software එකක් හම්බෙනවා WiFi clients, settings manage කරන්න.

    ඕක wifi adapter එකක් නේද? :confused:

    නැත්තන් Netgear AC1200 Smart Wi-Fi Router (R6220) ද???


    ගණන් එහෙම කොහොමද?? කොහෙන්ද ගත්තේ?
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක wifi adapter එකක් නේද? :confused:


    නෑ මචං. මෙන්න මේකයි බඩුව.

    NETGEAR R6220-100UKS AC1200 1200 Mbps (802.11ac) Smart Wi-Fi Dual Band Gigabit Router with External Antennas for Cable Broadband Connections (Virgin Media, Plusnet, BT)

    https://www.amazon.co.uk/gp/product/B01GHPJ7SW/ref=oh_aui_detailpage_o03_s00?ie=UTF8&psc=1

    England වලින් ගත්තේ මචං.. Asus එකත් වරදක් නෑ. මෙහේ තියෙන එකේ ඕකක් ගනින්. හැබැයි Amazon එකේ reviews චෙක් කරලා බලන්න නිකන් මොඩල් එක හොදයිද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Sahitha

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ ලග තියෙන්නෙ D-Link එකක් දැන් අව්රුදු 7ක්, තාම යකා වගේ වැඩ 24/7 :D
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala

    නෑ මචං. මෙන්න මේකයි බඩුව.

    NETGEAR R6220-100UKS AC1200 1200 Mbps (802.11ac) Smart Wi-Fi Dual Band Gigabit Router with External Antennas for Cable Broadband Connections (Virgin Media, Plusnet, BT)

    https://www.amazon.co.uk/gp/product/B01GHPJ7SW/ref=oh_aui_detailpage_o03_s00?ie=UTF8&psc=1

    England වලින් ගත්තේ මචං.. Asus එකත් වරදක් නෑ. මෙහේ තියෙන එකේ ඕකක් ගනින්. හැබැයි Amazon එකේ reviews චෙක් කරලා බලන්න නිකන් මොඩල් එක හොදයිද කියලා.

    Thank You මචං!!! ගන්න එකේ කට්ට කන්න නැතුව ඉන්න වෙන එකක් ගන්න ඕනේ... :yes::yes::yes::D
     
    • Like
    Reactions: The_Killer

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala

    DSL-2640T දැන් මේක තියනවද දන්නෙත් නෑ හැබැයි....:D

    මේක ගොඩක් පරණ එකක් නේද මචං ? මම හොයන්නේ 802.11ac 5Ghz තියන එකක් මචං . මොනා උනත් thanx :yes::yes:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    Asus ekata peo tv support da?

    ඒ ගැන නම් හරියට කියන්න දන්නේ නෑ මචං. හැබැයි Fiber වලට support කියල තිබ්බ. විස්තර link එකේ තියනවා මචං.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    machan gaddi matak karala modem router ekak gannin , router only nan enne WAN port witarai so u'll have to use a separate modem :baffled: with it
    above mentioned R6220 only have a wan port

    ඔව් මචන්. එක මීටරේ තියන් තමා හෙව්වේ. thanx මචං!!
    Asus එක ගත්ත. සිකුරාදා එන්නේ.. කොහොමද බලමුකෝ.. ලොල් :D:D:D