Wifi router 5 vs 6 vs 7

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,758
    16,871
    113
    Kottawa
    වයිපයි 6 රවුට‍ර් එකක් ගත්තොත් දැනෙන වෙනසක් තියෙනවද? මං ගාව දැන් තියෙන්නෙ SLT එකෙන් දුන්න ZTE F670L එකක්.. මං හිතන්නෙ ඒක වයිපයි 5 එකක් (AC1200) අනික තියෙන්නෙත් SLT උන්ගෙ 300 Mbps ලයින් එක

    195259


    මෙන්න බලපු එක..


    https://gqmobiles.lk/tp-link/tp-link-archer-ax23-ax1800-dual-band-wi-fi-6-router

    119905718.jpg



    ගේම් නම් ගැහෙන්නෙ නෑ ඩිවයිසස් ටිකක් නම් තියෙනවා

    තේරුමක් වෙයිද මගෙ වැඩ වලට?

    වයිපයි 7 එකකුත් තියේ.. ගානෙ පොඩි වෙනසයි තියෙනේ....

    https://gqmobiles.lk/tp-link/tp-link-archer-be220-be3600-dual-band-wi-fi-7-router
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,070
    10,851
    113
    samahara old devices wada karanna legacy settings enable karanna oney, nathnam parana devices wada karanne na. wifi 6/7 thibbath wadak na, speed eka poddak adu karanna oney.