ඊයේ Boot එකක් කෑවා බන් :(

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    ඊයේ Boot එකක් කෑවා බන් :(

    ඊයේ බූට් එකක් කෑවා බන්, :( අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන් :(, එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන් :( ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති :( ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන් :( ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා :(, මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා. :( මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා :( එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා :( ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන් :( office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං :( කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා :( අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    mama ahla thiyenawa thaman deyak karanne kawuru wenuwenda kiyala deparak hithala balanna nathnam anthimata eyala gana kalakirimayi thaman gana tharahai witharai ithuru wenne kiyala.

    මොන දේ කලත් තමන් ආදරය කරන කනෙක්ට අවංකව වෙන එක වැරද්දක් නෙවෙයි.
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඊයේ බූට් එකක් කෑවා බන්, :( අපි දෙන්නාගේ ලව් එකට අවුරුදු දෙකහමාරක් විතර ඇති,අපිට ගෙවල් වලිනුත් කැමති වෙලා තිබුනෙ මං ඉදලා හිටලා ගෙදරත් යනවා බන්.මගේ ප්ලෑන් එක තිබුනෙ ලබන අවුරුද්දේ මැයි වල මැරි කරන්න එයාත් කැමති වෙලයි හිටියෙ.යන්න තියෙන හැම තැනම ගියා රන්ඩු උනා ආයෙ යාලු උනා,මං කවදාවත් බොරු කළේ නැහැ බොරුවට ආදරේ කළෙත් නැහැ.එයාගේ ගෙදර හිටියෙ අයියයි අම්මයි එයයි විතරයි තාත්තා නැතිවෙලා,මං එයාගේ තාත්තගේ අඩුව පුරවන්න එයා ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නා බන් :(, එයා ජොබ් එකක් කරේ නැහැ එයා ජොබ් එකක් කරනවට මං කැමතිත් නැහැ ඒ මොනවටවත් නෙවෙයි කොල්ලො කැමැත්ත අහයි කියලා ඒ තරමටම මං එයාට ආදරේ කළා බන් :( ඒත් එකපාරටම එයාට ජොබ් එකකට යන්න ඕනි වෙලා තිබුනා මං අකමැති උනේ නැහැ මොකද එයා ගියේ එයාගේ අයියගෙ ඔෆිස් එකට ඉතින් නිකන් ගෙදර ඉන්න එකේ යන්න ඕනි කියල එයාගෙ ගෙදර අයත් කැමති වෙලා තිබුනෙ,හැමදාම 5ට off මං යනවා බයික් එකේ ගෙදරට ගිහින් දාන්න.ඒත් එකපාරටම දවසක් එයාගෙ Phone එක Ring උනත් Answer කලේ නැහැ,දවස් දෙකක් විතර බැලුවා මන් ගත්තෙත් නැහැ මොකද එයා තරහා උනොත් අනිවා දවසක් දෙකක් යද්දි මට කෝල් කරනවා,ඒත් බැලුවා කෝල් එකක් නැහැ එයාගෙ අම්මට ගත්තා කෝල් එකක් ඒ Answer කලෙත් නැහැ අදට දවස් 14 ක් විතර ඇති :( ඕන දෙයක් වෙද්දින් කියලා ඊයෙ එයාගෙ ගෙදර ගියා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලන්න එකපාරටම Phone එක වැඩ නැති උනාම බය හිතෙනවනෙ බන් :( ගෙදරට තට්ටු කළා එයාගේ අම්මා දොර ඇරියෙ මං කෙල්ලගෙ නම කියල ඇහුව එයා ඉන්නවද කියලා එයා නිදි පුතා කිවුවා මං ඇහුවා අයියා ඉන්නවද කියලා එයත් නිදි කිවුවා :(, මේකයි එයාගෙ phone එක වැඩ නැහැ දැන් දවස් 10 ක් විතර ඇති ඒකයි බලන්න ආවෙ කියලා,කෙල්ල එයාගේ අම්මට කියලා මාත් එක්ක දැන් කතා කරන්නැහැ කියලා,මං හා කියලා ආවා. :( මගක් එද්දි එයා කෝල් කරා එයා මගෙන් ඇහුවා ඇයි ගෙදර ආවේ කියලා මං කිවුවා Phone වැඩ නැහැ දැන් දවස් 10 කට වැඩී ඒකයි බලන්න ආවේ කියලා,එයා කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා ආයේ මට කතා කරන්න එපා කියලා :( එකපාරටම ශොක් එකක් වගේ ආවා බන් මං කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියලා,(ඔයා මට ඕක කලින් කියන්න තිබුනනේ කමක් නැහැ තෑන්ක්ස් බායි) කියලා මැසේජ් එකක් දාලා මං ආවා :( ඊයේ බයික් එකේ ගියා කොහේ ගියාද මතක නැහැ අන්තිමට ශොට් එකක් දාලා ගෙදර ආවා බන් :( office ගියෙත් නැහැ, මං මේ දේ කාටවත් කිවුවෙ නැහැ හිතට දුකයි මචං :( කාටවත් මෙහෙම දේවල් වෙන්න එපා :( අමාරුවෙන් හරි කියවපු උබලට තැන්ක්ස්..

    Mata attatama hitenne uba ponnayek kiyala..
    Ekai uba e kellawa hira karan inna hadanne. Uba porak nag kella pita yanne na..

    Dan itin apahu shot ekak dala ate parak gahala nida ganin..
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    Ubata mawapu hoda kellek kohe hari athi bn. Yana unta yanna deepan. Ada kale kellanta ona true love nemei bn..

    හැමදෙයක්ම හොදින් සිද්ද වෙලයි තිබුනෙ බන්.වෙන අයට වගේ ගෙදරින් ප්‍රශ්න තිබුනෙ නැහැ :(
    මගේ කොච්චර හීන තිබුනද බන් :(
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Ohoma eka hithak nathuwa double game gahana un yana ekama thama hoda uba okiwa badala iddi oki ubawa rawattawwoth ubata monada wenne machan so try to forget her!!!
     
    • Like
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    Mata attatama hitenne uba ponnayek kiyala..
    Ekai uba e kellawa hira karan inna hadanne. Uba porak nag kella pita yanne na..

    Dan itin apahu shot ekak dala ate parak gahala nida ganin..

    කොහොම හිටියත් යන එකී යන්වා බන්.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Machan monade unat hemadema wenne hodata kyala hita hadaganin.. man dannawa hitana taram easy ne.. et itin wena karanna dekut nene.. deyak neti una kyala worry unata awlak ne.. edema netuwa jiwiten wedak ne kyala gon decision nam ganna epa.. uba kalayata ida dipan hemadema hariyai.. iwasapan kollo.. ubata meka kiwe uba sira awlakin wage inna nisai.. :yes::yes:
     
    • Like
    Reactions: Anonymous_

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    Machan monade unat hemadema wenne hodata kyala hita hadaganin.. man dannawa hitana taram easy ne.. et itin wena karanna dekut nene.. deyak neti una kyala worry unata awlak ne.. edema netuwa jiwiten wedak ne kyala gon decision nam ganna epa.. uba kalayata ida dipan hemadema hariyai.. iwasapan kollo.. ubata meka kiwe uba sira awlakin wage inna nisai.. :yes::yes:

    :yes:
     
    අවුරුදු දෙකහමාරක් හරියට අපි හිටියෙ මැරි කරලා වගේ බන්.ගෙදරිනුත් කැමතිවෙලා හිටිය එකේ එචර හිතුවෙ නැහැ :(
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    ekaparama ohoma kiwama epa wenawane ban.
    joint ekak gahala, shot ekak dala paduwe hitapan.
    marenna nam epa

    ජොයින් සිගරට් නම් ජීවිතේට ගහලා නැහැ,බොනවා ඒත් හිටපුගමන්.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,597
    1,516
    113
    aluth office eke ekekda set wela tiyenne?

    මං හිතන්නෙ එහෙම,ඒත් එහෙම වෙන්න බැහැ බන්.අයියා මගේ සීන් එක දන්න නිසා ඒකිට යාලුවෙන්න දෙන්නෙ නැහැ.අනික අයියගේ ඔෆිස් එකේ වැඩට ගිහිම් ඌට ලැජ්ජ කරන්න එපා කියලයි එක්කන් ගියේ.ජොබ් එකට.