රිවිව් එක දානවට discount එකක් ඉල්ලගන්න එපැයි !
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,642 10,223 113 May 15, 2026 #21 රිවිව් එක දානවට discount එකක් ඉල්ලගන්න එපැයි !
BarakOsama Well-known member May 20, 2009 10,683 1 2,478 113 May 15, 2026 #22 ගෙදර ඇවිත් එඩිට් කරපං රිවීව් එක.. අර MC එක පිටිපස්සේ තියෙන කුප්පන්නා restaurant එකත් එහෙමයි.. ගුලාබ් ජාමුන් ෆ්‍රී දීලා රිවීව් දාගන්නවා.. උන්ගේ ගෙවන ගානට බඩ පිරෙන්න කෑම දෙන්නෙත් නෑ..
ගෙදර ඇවිත් එඩිට් කරපං රිවීව් එක.. අර MC එක පිටිපස්සේ තියෙන කුප්පන්නා restaurant එකත් එහෙමයි.. ගුලාබ් ජාමුන් ෆ්‍රී දීලා රිවීව් දාගන්නවා.. උන්ගේ ගෙවන ගානට බඩ පිරෙන්න කෑම දෙන්නෙත් නෑ..