sri lankan English-language newspaper and tv news helping to muslim

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    මම ලංකාදිපෙත් ගන්නවා ටයිම්ස් එකත් ගන්නවා. ඔබ්සවර් එකත් ගන්නවා සිළුමිනත් ගන්නවා. මම අවුරුදු ගානක් ඉඳන් දැකපු දෙයක් තමයි ලංකාදීපෙයි සිලුමිනයි සිංහල බෞද්ධයා ගැන ලොකු වර්ණනාවක් දෙද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් ක්‍රිස්තියානි අයව පුම්බනවා.

    අලුත්ගම සිද්ධියේදී ලංකාදීපෙයි සිළුමිනයි බෞද්ධයින්ට පක්ෂග්‍රාහීව වාර්තා කරද්දී ටයිම්ස් එකයි ඔබ්සවර් එකයි මුස්ලිම් පැත්තට වාර්තා කළා. ලංකාවේ තියෙන කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ පාඨකයන්ට හරියන නිවුස් ඉදිරිපත් කරන එක. උන් හදන්නේ පත්තරේ විකුණගන්න මිසක් ඇත්ත වාර්තා නෙමෙයි. කාලකන්නි ජඩමාධ්‍ය කාරයෝ කරන්නේ උන්ගේ අම්මලාව විකුණලා හරි හම්බ කරන එක. එකෙන් වෙන්නේ මේ රට විනාශ වෙන එක විතරයි.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,976
    3,780
    113
    The truth is that most of the Sinhalese are educated in Sinhala medium while Muslims are more focused on English. Check Dailymirror comments. Most of the comments are made by Muslims. As a percentage, Muslims make a vastly big percentage of those who read English media in Sri Lanka.
     
    saradiyal1

    Member
    Oct 9, 2017
    60
    4
    0
    LIke in US The Jews understand the power of the media and the power to suppress other identities with negative images. Hollywood and the largest corporate media companies are by and large majority owned and or controlled by jewish interests. Muslim and Tamils in sri lanka doing the same thing what jews did in US. sri lankan corporate media companies are by and large majority owned and or controlled by Muslim and Tamils
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    LIke in US The Jews understand the power of the media and the power to suppress other identities with negative images. Hollywood and the largest corporate media companies are by and large majority owned and or controlled by jewish interests. Muslim and Tamils in sri lanka doing the same thing what jews did in US. sri lankan corporate media companies are by and large majority owned and or controlled by Muslim and Tamils

    What nonsense are you talking?

    Wijeya Newspapers - Owned by Sinhalese (Ruwan Wijewardena)
    ANCL - Owned by Government
    Leader Newspapers - Owned by Sinhalese
    Upali Newspapers - Owned by Sinhalese (Welgama Family)
    Mawbima/Ceylon Today Newspapwes - Owned by Sinhalese (Tiran Alles)
    Lakbima Newspapers - Owned by Sinhalese (Thilanga Sumathipala)

    ITN/Rupavahini - Owned by Government
    Sirasa - Owned by Tamils (the only large media company owned by tamils until Aloysius bought Siyatha)
    Derana - Owned by Sinhalese (Dulith Jayaweera)
    Hiru - Owned by Burghers (Raynor Silva)
    Swarnawahini - Owned by Sinhalese (Soma Edirisinghe)
    Siyatha Group - Now owned by tamils (Arjun Aloysius)
    ART TV - Owned by Sinhalese (I.W. Senanayake)
    TNL - Owned by Sinhalese (Shan Wickremesinghe)
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    That is how the modern liberalism work. It's very similar to what's happening in America. The liberals criticize the trump supporters as bible thumping rednecks but they give a free pass to Muslims, despite those two having very similar views. Because in modern liberalism you can only shame your 'tribe' for having the wrong views. If you do that to another 'tribe' you will be labeled as a racist.

    I don't think majority subscribers to English news papers are Muslims. They are more of a cosmopolitan Colombo elite who would like to look down upon their their fellow Sinhalese peers for being 'ගොඩේ'. They like to feel superior in their liberal views but suffer non of the consequences.