BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ

මචංලා මට මෙන්න මේ කාර් තුනෙන් එකක් ගන්න ඕනේ. තුනටම කැමතියි. දෙසැම්බර් වෙද්දී ගන්න හිතන් ඉන්නේ. නමුත් ප්‍රශ්නේ මම වාහන වල technical වැඩ ගැන දන්නේ නෑ. මේ මගේ පලවෙනි වාහනේ. මේකේ ඉන්න වාහන වල නට් එකේ ඉඳන් දන්න අයියලා පොඩ්ඩක් කියලා දෙනවද මේ තුනෙන් හොඳ මොකක්ද කියලා. මිල ගණන්, නඩත්තු, අමතර කොටස් එහෙම කොහොමද?

ගෙන්නනවා නම් bid කරලා ගෙන්වන එකද හොඳ එහෙම නැත්තම් ඩීමෝ එකෙන් වගේ කෙලින්ම ඒජන්ට්ගෙන් ගන්න එකද?:confused:

පර්මිට් එකකින් ගෙන්නන්නේ කොහොමද? පර්මිට් එකක් විකුණන කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද? පර්මිට් එකක් පාවිච්චි කරන එකේ වාසි අවාසි?

ප්‍රශ්න කෝටියක් තිබේ. අහගන්න කෙනෙකුත් නැත.:( මගේ දැනුම ඔය කාර් 3 ගැන youtube video review බලලා ගත්තු අයිඩියා විතරයි.:rolleyes: කාර් සේල් වලින් ඕවා අහන්න ගියාම මොකක් හරි අටෝලා ඇඟේ ගහන්න බලන්නේ.:(

මෙන්න මේවා තමා කාර් වර්ග

  • BMW 520D 2016
  • MERCEDES BENZ C CLASS 2016
  • AUDI A4 2016

Milage 0- 5000 අතර වගේ (මීටර් කරකවපුවා නෙමෙයි:P)

බම්ප් එකක්වත් දාගෙන යන්න.




gallery_used-car-carlist-bmw-5-series-520d-m-sport-sedan-malaysia_4414123_cd4661595400581483001_v1sm.jpg


2016-Mercedes-Benz-C-Class-Sedan-3-760x506.jpg


9627233_cd4912395823710245081_v1sm.jpg
 
Last edited:

GMC

Member
Sep 13, 2017
1,193
234
0
Dimo eken gamu Benz ekak

උඹටත් තියෙනවා නේද සුදු පාට බෙන්ස් සී ක්ලාස් එකක්. කතා කරන විදිහෙන් නම් මම හිතන කෙනා වෙන්න ඕනේ.. ගන්න කැමතී මචන්. ගාණ පොඩ්ඩක් වැඩී නේද ඒකේ ?:D
 

GMC

Member
Sep 13, 2017
1,193
234
0
bump

mage personal chocie eka nam Audi bn

පොඩ්ඩක් විස්තර කලා නම් ලොකු උදව්වක් සහෝ:D

Creed gen ahanna machan,
ඌට පී එම් එකක් දැම්මා. අපි බලමු
Benz C Class Ekata Wada BMW 520D Ekata yanna eka hodai ...
ඇයි මචන් එහෙම කියන්නේ? සැප පහසුව හොඳයිද?
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උඹටත් තියෙනවා නේද සුදු පාට බෙන්ස් සී ක්ලාස් එකක්. කතා කරන විදිහෙන් නම් මම හිතන කෙනා වෙන්න ඕනේ.. ගන්න කැමතී මචන්. ගාණ පොඩ්ඩක් වැඩී නේද ඒකේ ?:D

    Dimo eken gannawanm kiyannako mna hri karanna balamu... mulinma balala quote ekak illagannako :rolleyes:
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Dimo eken gannawanm kiyannako mna hri karanna balamu... mulinma balala quote ekak illagannako :rolleyes:

    ela machan. but eke online quote request karanna barida? mata dimo ekata yanna widihak ne me tike busy mama. anyway thank you so much machan:love:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    If I was you, I would chose for BMW 520 machan coz as I see, nowadays BMWs have much higher resell value in SL.

    Audi A4 is small in size compared to the BMWs and the quality of the Benz C class is now compromised.