පොලවෙන්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
hMqIgVIR8n.jpg

:lol::lol::lol:

ඒ උනාට ගේම ඉල්ලන්නේ උතුරු කොරියාවෙන්

rvmF9Qx4dL.jpg

:lol::lol::lol:
 
  • Like
Reactions: vito

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව.
 
madhu1988

Active member
  • Jun 17, 2011
    516
    58
    28
    ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව.

    Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin....
    ඒ බයිලා බන්. ලන්කාවේ උන් බොරුවට කැ ගැහුවට සින්හලකම අපි බය නැ වගේ ටොක්ස් සින්හලෙන්. සුද්දා ඇමෙරිකාවේ ඉදන් කියන පරක්කුව විතරයි "යර්ස් සර්".. චීනත් සම්බාදක දාපු එකේ ලන්කාව් ඇත්තටම ඇමෙරිකාවට සරෙන්ඩර් නැත්තම් ඔනා මගුලක් කියලා උ.කොරියන් උන් එක්ක ට්‍රිඩ් රිලේශන් තියාගන්නවා. නමුත් මෙතන එහෙම කොන්දක් නැ. වටේම උන් ප්‍රෙශර් කරද්දි බඩු හරි.. ද.කොරියන් උන් ලන්කාවේ උන් වැඩටගන්නේ නැ කිව්වනම් ඇති ඔයිට එහා දෙවල් කරයි..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,916
    1
    12,223
    113
    අදාළ නෑ නේ
    ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව.

    ලංකාවට කොහෙද බන් උතුරු කොරියාවෙන් ඉම්පොර්ට්ස්?
    උබට අමු කැවිලද?