:lol::lol::lol: ඒ උනාට ගේම ඉල්ලන්නේ උතුරු කොරියාවෙන් :lol::lol::lol:
P PhoenixSL Member Feb 18, 2015 1,157 304 0 Oct 10, 2017 #1 ඒ උනාට ගේම ඉල්ලන්නේ උතුරු කොරියාවෙන් Reactions: vito
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Oct 10, 2017 #2 ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව.
ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව.
P prabodarot Member Oct 10, 2017 13 1 0 Oct 10, 2017 #3 අයියෝ.... සංසාරේ.....හිනා යනවා මෙවුව දකිද්දි Reactions: thomian
madhu1988 Active member Jun 17, 2011 516 58 28 Oct 10, 2017 #4 Google_Boy said: ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව. Click to expand... Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin....
Google_Boy said: ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව. Click to expand... Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin....
Google_Boy Banned Jun 14, 2015 3,599 250 0 On Probation with GPS Anklet Oct 10, 2017 #5 madhu1988 said: Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin.... Click to expand... ඒ බයිලා බන්. ලන්කාවේ උන් බොරුවට කැ ගැහුවට සින්හලකම අපි බය නැ වගේ ටොක්ස් සින්හලෙන්. සුද්දා ඇමෙරිකාවේ ඉදන් කියන පරක්කුව විතරයි "යර්ස් සර්".. චීනත් සම්බාදක දාපු එකේ ලන්කාව් ඇත්තටම ඇමෙරිකාවට සරෙන්ඩර් නැත්තම් ඔනා මගුලක් කියලා උ.කොරියන් උන් එක්ක ට්‍රිඩ් රිලේශන් තියාගන්නවා. නමුත් මෙතන එහෙම කොන්දක් නැ. වටේම උන් ප්‍රෙශර් කරද්දි බඩු හරි.. ද.කොරියන් උන් ලන්කාවේ උන් වැඩටගන්නේ නැ කිව්වනම් ඇති ඔයිට එහා දෙවල් කරයි..
madhu1988 said: Wenna athi kathawa. Eth sambadaka dapu list eke thibune (news walata kiyapu vidihata) adhi thakshanika upakarana niyashtika avi hadanna ganna upakarana saha ewata mudal laba dima wge ewa thama. Eth kohenda lankawe owa. Echchara diyunu nam lankawa mokatda ratawal walata naya wenne? Ochchara diyunu korea wa lankawen owa gannawada ban? Ane manda owa ithin.... Click to expand... ඒ බයිලා බන්. ලන්කාවේ උන් බොරුවට කැ ගැහුවට සින්හලකම අපි බය නැ වගේ ටොක්ස් සින්හලෙන්. සුද්දා ඇමෙරිකාවේ ඉදන් කියන පරක්කුව විතරයි "යර්ස් සර්".. චීනත් සම්බාදක දාපු එකේ ලන්කාව් ඇත්තටම ඇමෙරිකාවට සරෙන්ඩර් නැත්තම් ඔනා මගුලක් කියලා උ.කොරියන් උන් එක්ක ට්‍රිඩ් රිලේශන් තියාගන්නවා. නමුත් මෙතන එහෙම කොන්දක් නැ. වටේම උන් ප්‍රෙශර් කරද්දි බඩු හරි.. ද.කොරියන් උන් ලන්කාවේ උන් වැඩටගන්නේ නැ කිව්වනම් ඇති ඔයිට එහා දෙවල් කරයි..
vito Well-known member May 5, 2008 10,915 1 12,222 113 අදාළ නෑ නේ Oct 11, 2017 #6 Google_Boy said: ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව. Click to expand... ලංකාවට කොහෙද බන් උතුරු කොරියාවෙන් ඉම්පොර්ට්ස්? උබට අමු කැවිලද?
Google_Boy said: ඔය අනිත් කාරනානම් ඇත්ත.. හැබැයි කොරියාව සම්බන්ද කතාවනම් වෙන එකක්. අපිට ඇමෙරිකාවෙන් සම්බාදක දාන්න කලින් අපි කොරියාවට සම්බාදක දැම්මා. මොකද කොරියාවේ ප්‍රදානම එක්ස්පොර්ටර් කෙනෙක් ලන්කාව. ඒ වගේම කොරියාවේ ප්‍රදාන ඉම්පොටර් කෙනෙක් ලන්කාව. Click to expand... ලංකාවට කොහෙද බන් උතුරු කොරියාවෙන් ඉම්පොර්ට්ස්? උබට අමු කැවිලද?