ඇහුවොත් මොකක්හරි බුලක්...... යන කෝච්චියේ නැගල යන්නේ නැතිව තෝ බෙල්ල තියෙනවා......යකෝ ඩේලි ට්රෙන්ඩ් එක බුල් තියෙද්දී සෙල් දාල හූල්ලනවා........
හෙජ් පාට් එක අත ඇරලවත් අර ටික බලපන්
![]()
මේ සැරේ එහෙම නෙමේ .....කන්ද උඩටම යනකල් ඉදලා තමයි බයි කලේ ...හුටන් පටන් බස්සනේ යකෝ 10 පිප් බැහැලා තියෙන්නේ


යකෝ ඩේලි ට්රෙන්ඩ් එක බුල් තියෙද්දී සෙල් දාල හූල්ලනවා........





