Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇහුවොත් මොකක්හරි බුලක්...... යන කෝච්චියේ නැගල යන්නේ නැතිව තෝ බෙල්ල තියෙනවා......:angry: යකෝ ඩේලි ට්‍රෙන්ඩ් එක බුල් තියෙද්දී සෙල් දාල හූල්ලනවා........:angry: හෙජ් පාට් එක අත ඇරලවත් අර ටික බලපන් :angry:

    මේ සැරේ එහෙම නෙමේ .....කන්ද උඩටම යනකල් ඉදලා තමයි බයි කලේ ...හුටන් පටන් බස්සනේ යකෝ 10 පිප් බැහැලා තියෙන්නේ :sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සැරේ එහෙම නෙමේ .....කන්ද උඩටම යනකල් ඉදලා තමයි බයි කලේ ...හුටන් පටන් බස්සනේ යකෝ 10 පිප් බැහැලා තියෙන්නේ :sorry::sorry:
    තොට කන්ද උඩදීද බයි කරන්න කියලදීල තියෙන්නේ???? :eek::eek::eek::eek: එල එල....... :eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dryers thiyanawa bn. Free. Ada redi tika heduwe. Redi hodanna witharai salli yanne.
    Yako mehe jangi 3k euro 25k. Ta hike.
    Gedara giyama bag purawala andum genna one.
    ලේබල් බැලුවහම මේඩ් ඉන් ශ්‍රීලංකා,බංගලාදේශ් තමයි...... ඒත් ඉතිං ලංකාවේ ඔය කොලිටි එකේ ජොකෙක් හොයනවා කියන්නේ හීනයක් තමයි....... :rolleyes:

    ලංකාවෙන් ගොඩ 100 ට තියෙන ජෝක්කු ටිකක් අරං ගිහිං එකක් යුරෝ 5ට විකුනපන්.......... :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Lol sirawata. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ow bn. Math godak dawas walata aran enawa. Midi & apple 2ma kanawa. Aniwa dawasata oya 2n ekak kanawa.
    ඇපල් නං කාපු කාලයක් මතක නෑ........ එපාවෙනකන් කාල දැන් දැක්කත් බලන්නේ නැති පළතුරක්. ග්‍රේප්ස් තාම අප්පිරිය වුනේ නෑ එක එක රහ ඒවා සෙට් වෙන නිසා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    balamuko onna ohe himin himin enawa udata
    :eek::shocked::P
    ඇපල් නං කාපු කාලයක් මතක නෑ........ එපාවෙනකන් කාල දැන් දැක්කත් බලන්නේ නැති පළතුරක්. ග්‍රේප්ස් තාම අප්පිරිය වුනේ නෑ එක එක රහ ඒවා සෙට් වෙන නිසා

    Man nam ithin wadipura apple kanne. Midi wadiya kawenne na.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොළබ සන්නියේ කමින් සුවිට් මතක්වුන :P:rofl:

    ඇති ඔයින් ගියා 5 පිප් වලින් නවත්තගත්තා සන්නිය :lol::lol:

    මගේ ඉන්දිකෙටර් දුන්නේ එහෙම කරන්න කියලා බන්