Navitel_9.9.2_එක්ක_අලුත්ම_ලංකාවේ_nm3_මැප්_එක_මෙන්න

gepa

Well-known member
  • මේකේ රූට් එකට පෙන්නන පාර දුර අඩුම එකද....අනික වන් වේ එහෙම ටක්කෙටම සෙට් වෙනවද..හද්ද ඩොටේ තැනක පාරක් උනත් කෝඩිනේට් වලින් දීලා යාගන්න කැන් ද
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මේ තියෙන්නේ Navitel 9.6 වලට සිංහල වොයිස් දාපු විදිහ.
    කිසි අවුලක් නැතුව වැඩ කළා
    http://www.elakiri.com/forum/showthread.php?t=1696697

    අලුතෙන් Navitel 9.8, Navitel 9.9 වලට මම check කරන්නේ නැතුව එහෙම්මම දැම්මේ.
    අලුත් Version වල Voice files තියන විදිහ ටිකක් වෙනස්. ෆෝල්ඩර් එක ඇතුලේ zip ෆයිල් එකක් දාලා ඒක ඇතුලේ ආයේ ෆෝල්ඩර් එකක spx ෆයිල් ටික තියෙන්නේ.

    ෆයිල් ටික අරන් අපි zip කරලා දැම්මට හරියන්නේ නෑ. zip කරන විදිහේ මොකක් හරි වෙනසක් තියනවා

    උදාහරණයක් විදිහට අපි English Voice pack එක ඩවුන්ලෝඩ් කළාම එන zip ෆයිල් එකයි, ඒක unzip කරලා ආපහු zip කලාම එන ෆයිල් එකේ සයිස් එකයි වෙනස්

    ඒ නිසා ඩවුන්ලෝඩ් කරපු zip ෆයිල් එක unzip කරලා ආයේ zip කරලා දැම්මට හරියන්නේ නෑ

    අපේ සිංහල වොයිස් ෆයිල් වල අවුලක් නෑ. ඒ ටික සිම් කරන විදිහේ තමයි අවුල තියෙන්නේ

    මම ඒ ටික හදන්න ට්‍රයි කරන්නම්

    tawama result ekak nedda ban...mata hitenne zip file eka creat karana option wala hari use karana softwere eke hari avlak thiyenne..
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    mage eke map ekata giyama navigation software not found....kiyala watenawa ne ai bn eeee:(:(

    මැප් එකට ගියේ සොෆ්ට්වෙයාර් එකෙන් නෙවෙයිද? :shocked:
    screen print එකක් දාන්න බලන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    tawama result ekak nedda ban...mata hitenne zip file eka creat karana option wala hari use karana softwere eke hari avlak thiyenne..

    සොෆ්ට්වෙයාර් එකේ අවුලක් නෙවෙයි.
    මම පාවිච්චි කරන්නේ සල්ලි දීලා ගත්ත වර්ෂන් එක. ඒකෙත් මේ අවුල තියනවනේ

    අවුල තියෙන්නේ සිංහල වොයිස් ටික zip කරන විදිහේ...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේකේ රූට් එකට පෙන්නන පාර දුර අඩුම එකද....අනික වන් වේ එහෙම ටක්කෙටම සෙට් වෙනවද..හද්ද ඩොටේ තැනක පාරක් උනත් කෝඩිනේට් වලින් දීලා යාගන්න කැන් ද

    පටු පාරවල් හරහා නම් දුර පෙන්නන්නේ නෑ. සාමාන්‍ය පාරවල් හරහා තමයි මුලින් පෙන්නන්නේ.

    ඒත් අපි මොකක් හරි පාරකට හැරුනම (වැරදිලා හෝ දැනගන ) එතන ඉඳන් අලුත් route එකක් create කරලා දෙනවා පොඩි පාරවල් හරහා හරි.

    ඈත පිටිසර ගම් වල පාරවල් පවා මේකේ තියනවා. ගමනක් යද්දී පාවිච්චි කරලම බලපන්කෝ. මම අවුරුදු 3ක ඉඳන් පාවිච්චි කරනවා. තවම අවුලක් වෙලා නෑ.
     
    • Like
    Reactions: ehseres

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මැප් එකට ගියේ සොෆ්ට්වෙයාර් එකෙන් නෙවෙයිද? :shocked:
    screen print එකක් දාන්න බලන්න

    meke bn android nam na bn..navigation kiyana ekata giyama thama not find navigation software kiyala enne.. windows CE 6.0 thama vision eka..man photos tikak dannan:(:(
     
    ssepala

    Member
    Sep 18, 2007
    47
    2
    0
    tawama result ekak nedda ban...mata hitenne zip file eka creat karana option wala hari use karana softwere eke hari avlak thiyenne..

    Since you all have problem with sinhala voice, Here is a repacked Navitel APK version 9.8.19 with Sinhala and Tamil. Some phrases (about 7) are still not converted to local languages. Also this includes few Police speed radar/camera ambush locations by "Hipapotemas" (Original owner of this thread).

    Navitel-full-9.8.19_old_format_v5.2_LK.apk

    Try it. Extracted voice folders should work in 9.9 versions too. If not let me know.
     
    Attachments

    • splash_bg.png
      splash_bg.png
      15.4 KB · Views: 75
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Since you all have problem with sinhala voice, Here is a repacked Navitel APK version 9.8.19 with Sinhala and Tamil. Some phrases (about 7) are still not converted to local languages. Also this includes few Police speed radar/camera ambush locations by "Hipapotemas" (Original owner of this thread).

    Navitel-full-9.8.19_old_format_v5.2_LK.apk

    Try it. Extracted voice folders should work in 9.9 versions too. If not let me know.

    Thank Sadeepa
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ Navitel Voice ප්‍රශ්ණයට විසඳුම Navitel ඇප් එකට ලංකාවේ මැප් එක හදපු "සදීප" සහෝදරයාම හොයලා දුන්නා. මේ තියෙන්නේ සදීප හදලා එවපු සිංහල, දෙමල, ඉංග්‍රීසි voice files ටික

    මේ Sinhala_Voice-Navitel9.9.rar ෆයිල් එක extract කරන්න. එතකොට ෆෝල්ඩර් 3ක් එනවා

    045B~English
    045B~Sinhala
    045B~Tamilකියලා

    ඒ ෆෝල්ඩර් 3ම \sdcard\NavitelContent\voices ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න.

    දැන් Settings > Regional Settings > Voice >ගිහින් [LK] Sinhala හෝ [LK] English (අවශ්‍ය භාෂාව) තෝරගන්න

    Sinhala, Tamil, English භාෂා 3ම වැඩ කරනවා

    එහෙම නැත්නම් Navitel 9.8.19 ඇප් එක මෙන්න මේ ලින්ක් එකෙන් දාගත්තම මැප් එකයි, මේ වොයිස් ෆයිල් ටිකයි සේරමත් ඔටෝ එනවා. අමුතුවෙන්න දාන්න දෙයක් නෑ.

    ඒ විතරක් නෙවෙයි ලංකාවේ දැනට හයිස්පීඩ් අල්ලන තැන් 6කුත් මේකට දාලා තියනවා. එතකොට ඒ තැන් වලින් යද්දී එලාම් වදින්න ඕනේ. මේ ෆයිල් එක හැදුවෙත් "සදීප" සහෝදරයා.

    එහෙම නැත්නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට මෙන්න මේ SpeedCam.txt ෆයිල් එක දාගන්න

    මේ විදිහට High Speed අල්ලන තැන්, පොලිසියෙක් ඉන්න තැන් වල coordinates දන්නවා නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න පුළුවන් එලාම් වදින්න.
     
    niyamai machan..jayawewa...try karannam thank you very much
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    මේ Navitel Voice ප්‍රශ්ණයට විසඳුම Navitel ඇප් එකට ලංකාවේ මැප් එක හදපු "සදීප" සහෝදරයාම හොයලා දුන්නා. මේ තියෙන්නේ සදීප හදලා එවපු සිංහල, දෙමල, ඉංග්‍රීසි voice files ටික

    මේ Sinhala_Voice-Navitel9.9.rar ෆයිල් එක extract කරන්න. එතකොට ෆෝල්ඩර් 3ක් එනවා

    045B~English
    045B~Sinhala
    045B~Tamilකියලා

    ඒ ෆෝල්ඩර් 3ම \sdcard\NavitelContent\voices ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න.

    දැන් Settings > Regional Settings > Voice >ගිහින් [LK] Sinhala හෝ [LK] English (අවශ්‍ය භාෂාව) තෝරගන්න

    Sinhala, Tamil, English භාෂා 3ම වැඩ කරනවා

    එහෙම නැත්නම් Navitel 9.8.19 ඇප් එක මෙන්න මේ ලින්ක් එකෙන් දාගත්තම මැප් එකයි, මේ වොයිස් ෆයිල් ටිකයි සේරමත් ඔටෝ එනවා. අමුතුවෙන්න දාන්න දෙයක් නෑ.

    ඒ විතරක් නෙවෙයි ලංකාවේ දැනට හයිස්පීඩ් අල්ලන තැන් 6කුත් මේකට දාලා තියනවා. එතකොට ඒ තැන් වලින් යද්දී එලාම් වදින්න ඕනේ. මේ ෆයිල් එක හැදුවෙත් "සදීප" සහෝදරයා.

    එහෙම නැත්නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට මෙන්න මේ SpeedCam.txt ෆයිල් එක දාගන්න

    මේ විදිහට High Speed අල්ලන තැන්, පොලිසියෙක් ඉන්න තැන් වල coordinates දන්නවා නම් \sdcard\NavitelContent\speedcams ෆෝල්ඩර් එක ඇතුලට දාගන්න පුළුවන් එලාම් වදින්න.

    Hari dan wada...thanx bro....
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Thank you again machan.........