ela ela sahena kalayak sadeepa oya map eka update karala daanawa. uba OSM update karanawada?
bump
bump
BUMP
Ela... Google map use karanne.. try karanna ona..![]()
BUMPs
Bump
BUMP
bump
Google Maps use karanne bn. Anyway thanks.
TFS machan
tfs+
+14i. mama use kale sygic. latest update ekath ekka kela una. den meka try karala balanna one. Sygic nam patta..
ela ..thanks![]()
Bump
bump+
bump+
bump
පට්ට මචං
Navitel Bump
great stuff. thank you. bookmarked for future ref
rep+![]()
BUMP
TFS.. REP+
++++++++++
ගොඩක් වටිනවා මචන්.....
ගොඩක් මහන්සි වෙලා තියෙනවා.
බොහොම ස්තූතියි.................
Rep+
Thanks machan
BUMP
+/ විස්තර ගොඩක් වටිනවා මචන්.
elama
thanks bro rep+
bump
tfs +8
good post ..![]()
niyamai
thanks



ayeth map update eaida ban issra wage....



මචං මම කලින් ඕක දාගෙන තිබ්බ මගේ ටැබ් එකට Samsung Galaxy Tab 2 (SM T201) ඒත් ඒකෙ සැටලයිට් සිම්බල් එකක උඩ "0" වැටිල තියෙන්නෙ
![]()
සැටලයිට් සෙට්වුනේ නැහැ සැටලයිට් සෙට් කරගන්නෙ කොහොමද මට කියල දෙන්න පුලුවන්ද...? ඒකට සෙටින්ග්ස් හදන්න ඕනද...? ඒක කරන විදිය කියල දෙන්න පුලුවන්ද...?
පට්ට වටිනව සහෝ.... මේ මැප් එක ඕමාන් වලට වැඩ කරන්නේ නැද්ද සහෝ....
![]()
1 වන අවස්ථාව (සැටලයිට් ලකුණ කහ පාට)- ඇප් එක ඔන් කරපු ගමන්. සංඥා තියන චන්ද්‍රිකා එකක් වත් තවම connect වෙලා නෑ. අප්ඩේට් ලකුණ ලෝඩ් වෙලා වත් නෑ.
2 අවස්ථාව (සැටලයිට් ලකුණ රතු පාට)- Phone එකෙන් GPS ඕෆ් කරලා හෝ චන්ද්‍රිකා එකකින් වත් සංඥා ලැබෙන්නේ නෑ.
3 වන අවස්ථාව (සැටලයිට් ලකුණ අලු පාට)- Navitel ඇප් එකෙන් GPS ඕෆ් කරලා
(රතු පාට චන්ද්‍රිකා ලකුණ උඩ touch කළාම එන settings වලින් හෝ Menu එකේ Settings > System> GPS On/Off කරන්න පුළුවන්)
4 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කොලපාට)- සිග්නල් හොඳට තියන චන්ද්‍රිකා 3කට වඩා සම්බන්ධ වී ඇත. හොඳින් ලැබෙන චන්ද්‍රිකා ගනන අංකයෙන් පෙන්වයි.
5 වන අවස්ථාව (අංකයක් සමඟ සැටලයිට් ලකුණ කහ පාට)- සංඥා හොඳට තියන සම්බන්ධ වුන චන්ද්‍රිකා ගනන 3කට වඩා අඩුයි. දුර්වල සංඥා.
උඹ කියන්නේ ඔය 5 වෙනි අවස්ථාව ගැන නේද? එහෙම වෙන්න හේතු 2ක් තියනවා එකක් උඹ ඉන්නේ යකඩ වහලයක් යට.
(වාහන වල GPS ඇන්ටනාව ඩෑෂ් බෝඩ් එක උඩ හයි කරනෙන වීදුරුව යටට එන්නයි),
එහෙම නැත්නම් ෆෝන් එකේ GPS ඇන්ටනාව පවර්ෆුල් මදි.
ඒ නිසා ෆෝන් එක මිදුලට අරන් ගිහින් බලපන්
Navitel Navigator User Guide එක මෙතනින් බලාගන්න පුළුවන්.
ඔය ගැන Navigator User Guide එකේ තියෙන්නේ මෙහෙමයි.
![]()
මේ යට පෙන්නන විදිහට චන්ද්‍රිකා 25ක් සම්බන්ධ වෙලා තියනවා. ඒවායින් 22ක් ප්‍රබල සංඥා (කොල පාට), 3ක් දුර්වල සංඥා (කහ පාට)
Used Satellite කියලා පෙන්නන්නේ 22යි.
![]()
Machan meke yanna ona place eka denne kohomada..
E kiyanne kelinma yanna ona place eka denna puluwanda..
Ex. Maradana station