Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හම්මේ ඇති යන්තන් ..ගිය ටික හොයාගත්තා ....අදට ඇති ළමයි මටනම් ..හරිම සන්තෝසයි ...:lol::lol::lol::):)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pip ekakata gewena value ekata focus karanna machn ... oya weddek nam koi kotuwath ekai.. uchf, Eg wage pair wala per pip return eka wedi eu, gu,uj walata wada..


    buy wena ekak neh wage bn .. usd strong wenawa wage mata higher time frame godak ewage.. :dull::dull: stop loss 30-50 wage use krana ayata vitarak valid comment eka.. ;)
    එළ...... අන්නේකයි....... උබල ඉන්න එකේ වැදගත්කම....... :cool::cool:
     
    • Like
    Reactions: blcdilruk

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මේ ත්‍රෙඩ් එක පොස්ට් 3000 ටත් ලන්කරලානේ ....ලින්ඩා ගේ වැඩ තමයි
     
    • Like
    Reactions: හෙනයා

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මේ ත්‍රෙඩ් එක පොස්ට් 3000 ටත් ලන්කරලානේ ....ලින්ඩා ගේ වැඩ තමයි
    ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට......ගෙවපිය මට......ගෙවපිය මට...... ගෙවපිය මට......:)
     
    • Like
    Reactions: හෙනයා

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් එක දාන්නේ forex දිනපතා ලබ පාඩු වාර්තා කරන්න

    අදහස: forex කිරීම හොදද නැතිද කියලා එලකිරියනුවන්ට අදහසක් ගන්න

    මේ ෆොර්මැට් එක බහවිත කරන්න

    1. අද දින ලභය:
    2.cumulative ලාබය /පාඩුව
    3. ප්‍රධාන මුදල් යුගලය

    ඉහත දත්තයන් කැමති අය ප්‍රතිශතයක් ලෙස හෝ $ සන්ක්යයත්මකව දක්වන්න
    ලබය නිල පාටද පාඩුව රතු පාටින්ද දක්වන්න

    එහෙනම් එළකිරි forex වාසීන්ට ජයවේවා!
    Me vade dan venne nahane...?;););)
     
    • Like
    Reactions: thilina91

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Me vade dan venne nahane...?;););)

    එකනේනම් ...ඒ වැඩේ විතරයි දැන් වෙන්නේ නැත්තේ ...මේක මෙගා ත්‍රෙඩ් එකක් උනානේ ෆොරෙක්ස් කරන අය සෙට් වෙන :lol::lol::lol:
     
    • Like
    Reactions: thilina91

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    next week eke idala h4, D1 chart wala mama ganna trades meke daannam ganna ayata ganna puluwan :D

    අන්න කොල්ලෝ ..තනියම කාළා පුරුදු නැති ඩයල්ස් ..දාපන් මගේ පුති ...මට මන් ගැන දැන් කිසිම විශවාසයක් නැහැ