ඔන්න gothem 4 ආවෝ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගේම් ඔෆ් ත්ර්රෝන්ස් වලින් පස්සේ වේලි වේලි වැලේ වැල් නැතිව හිටපු අනාත සින්හලුනි ඔන්න ගෝතම ආව සේසන් 4 :love::love:

    බලපු නැති උන්ට කියන්නේ මේක බැටයියගේ පොඩිකාලේ කතාව .:P
    එකියන්නේ බ්රුස් වෙන්ගේ පොඩි කාලේ ඉදන් බැට් මෑන් වෙනකන් පරිනාමය :P

    89108448578727279126_thumb.jpg

    මමත් තාම බැලුවේ නැ බාන්න ගත්ත විතරයි :cool:

    https://rarbg.to/torrents.php?search=GOTHAM&category[]=18&category[]=41&category[]=49


    පි .ඇස්

    මම මේක අද දැක්කට ඇවිත් තියෙන්නේ 22 .එනිසා බලපු උන් නොබලපු උන්ට දැනගන්න බම්ප් එකක් දාල සද්දේ වහල හිටු :P

     
    Last edited: