ගේම් ඔෆ් ත්ර්රෝන්ස් වලින් පස්සේ වේලි වේලි වැලේ වැල් නැතිව හිටපු අනාත සින්හලුනි ඔන්න ගෝතම ආව සේසන් 4 

බලපු නැති උන්ට කියන්නේ මේක බැටයියගේ පොඩිකාලේ කතාව .
එකියන්නේ බ්රුස් වෙන්ගේ පොඩි කාලේ ඉදන් බැට් මෑන් වෙනකන් පරිනාමය
මමත් තාම බැලුවේ නැ බාන්න ගත්ත විතරයි
https://rarbg.to/torrents.php?search=GOTHAM&category[]=18&category[]=41&category[]=49
පි .ඇස්
මම මේක අද දැක්කට ඇවිත් තියෙන්නේ 22 .එනිසා බලපු උන් නොබලපු උන්ට දැනගන්න බම්ප් එකක් දාල සද්දේ වහල හිටු

Last edited: