හම්මේ ඇති යන්තන් ..ගිය ටික හොයාගත්තා ....අදට ඇති ළමයි මටනම් ..හරිම සන්තෝසයි ...![]()


දැනට සෙල් කරලා +25 පිප්ස්..... උබල ඉතින් එක්ස්පර්ට්ලනේ.... උඩ යන සීන් එකක් තියෙනවද???Eu buyers be careful![]()
හම්මේ ඇති යන්තන් ..ගිය ටික හොයාගත්තා ....අදට ඇති ළමයි මටනම් ..හරිම සන්තෝසයි ...![]()
එළ...... අන්නේකයි....... උබල ඉන්න එකේ වැදගත්කම.......pip ekakata gewena value ekata focus karanna machn ... oya weddek nam koi kotuwath ekai.. uchf, Eg wage pair wala per pip return eka wedi eu, gu,uj walata wada..
buy wena ekak neh wage bn .. usd strong wenawa wage mata higher time frame godak ewage..stop loss 30-50 wage use krana ayata vitarak valid comment eka..
![]()


සෙල් කරානේ..... හොරගෙඩියා.........අලි සන්තෝසයි


මම පල්ලි ගිහින් එන්නම්![]()

හරි බොස් අදත් සතියම හොයපුවා වතුරේ![]()

ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට...... ගෙවපිය මට......ගෙවපිය මට......ගෙවපිය මට...... ගෙවපිය මට......යකෝ මේ ත්‍රෙඩ් එක පොස්ට් 3000 ටත් ලන්කරලානේ ....ලින්ඩා ගේ වැඩ තමයි


Me vade dan venne nahane...?මේ ත්‍රෙඩ් එක දාන්නේ forex දිනපතා ලබ පාඩු වාර්තා කරන්න
අදහස: forex කිරීම හොදද නැතිද කියලා එලකිරියනුවන්ට අදහසක් ගන්න
මේ ෆොර්මැට් එක බහවිත කරන්න
1. අද දින ලභය:
2.cumulative ලාබය /පාඩුව
3. ප්‍රධාන මුදල් යුගලය
ඉහත දත්තයන් කැමති අය ප්‍රතිශතයක් ලෙස හෝ $ සන්ක්යයත්මකව දක්වන්න
ලබය නිල පාටද පාඩුව රතු පාටින්ද දක්වන්න
එහෙනම් එළකිරි forex වාසීන්ට ජයවේවා!



Me vade dan venne nahane...?![]()



එකනේනම් ...ඒ වැඩේ විතරයි දැන් වෙන්නේ නැත්තේ ...මේක මෙගා ත්‍රෙඩ් එකක් උනානේ ෆොරෙක්ස් කරන අය සෙට් වෙන![]()



next week eke idala h4, D1 chart wala mama ganna trades meke daannam ganna ayata ganna puluwan![]()
next week eke idala h4, D1 chart wala mama ganna trades meke daannam ganna ayata ganna puluwan![]()
අන්න කොල්ලෝ ..තනියම කාළා පුරුදු නැති ඩයල්ස් ..දාපන් මගේ පුති ...මට මන් ගැන දැන් කිසිම විශවාසයක් නැහැ
