Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    next week eke idala h4, D1 chart wala mama ganna trades meke daannam ganna ayata ganna puluwan :D

    ඕන් බලපන් ඉතින්........... පට්ට ඈ......... මේ ත්රෙඩ් එක කොහොමහරි පුළුවන් කාලයක් ඇදන් යං......... අලුතින් පටන්ගන්න උන්ට පට්ට චාන්ස්........ 100යෙන් 200යෙන් පටන්ගන්නඋන්ට කැපිටල් ගේන් කරගන්න හොද අවස්තාවක් වෙයි....... වරදින් නෑ උබටනං....... :cool::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕන් බලපන් ඉතින්........... පට්ට ඈ......... මේ ත්රෙඩ් එක කොහොමහරි පුළුවන් කාලයක් ඇදන් යං......... අලුතින් පටන්ගන්න උන්ට පට්ට චාන්ස්........ 100යෙන් 200යෙන් පටන්ගන්නඋන්ට කැපිටල් ගේන් කරගන්න හොද අවස්තාවක් වෙයි....... වරදින් නෑ උබටනං....... :cool::cool:

    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Me vade dan venne nahane...?;););)

    ඕක ඔය අනුන්ගේ ඔපදූප හොයන්න ඇරපු ත්රෙඩ් එක........ :sorry::P:rofl: මූට ඕනවුනේ අනික් උනුත් ඌ වගේ ලොස් වෙනවද කියල බලල සතුටුවෙන්න..........:eek::eek: අන්තිමට කට්ටියට දුකහිතිලා පොඩ්ඩ පොඩ්ඩ සිග්නල් ශෙයා කරන්න ගත්තා.......... දැන් අයිතිකාරයා කැලේ ෆොරෙක්ස් සැට් එක රගනවා......... ආතල් ඈ.......... මාත් කිරියට ආවොත් ගොඩක් වෙලාවට මේකේ විතරයි ඉන්නේ:)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්න කොල්ලෝ ..තනියම කාළා පුරුදු නැති ඩයල්ස් ..දාපන් මගේ පුති ...මට මන් ගැන දැන් කිසිම විශවාසයක් නැහැ
    කලකිරිලා එකවුන්ට් එක බද්දට දෙන්න ගිය එකානේ:eek::eek::rofl::sorry::P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    [/COLOR]

    කලකිරිලා එකවුන්ට් එක බද්දට දෙන්න ගිය එකානේ:eek::eek::rofl::sorry::P

    අන්නේකයි ....කෙලවෙලා නැහැ යකෝ ..මේ සැරේ හොදයි ගිය සැරේට වඩා ..උඹලා දෙනවනේ පුල් මවර්ලස් හෙල්ප් එකක් :yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්නේකයි ....කෙලවෙලා නැහැ යකෝ ..මේ සැරේ හොදයි ගිය සැරේට වඩා ..උඹලා දෙනවනේ පුල් මවර්ලස් හෙල්ප් එකක් :yes::yes:

    නියමයි ...මම දැම්මොත් කෙලවෙනවා නොදා හිටියම හිත වෙනවා ...පුදුම මුසල කමක් බන් මගේ තියෙන්නේ

    කලකිරෙනවා යකෝ........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක ඔය අනුන්ගේ ඔපදූප හොයන්න ඇරපු ත්රෙඩ් එක........ :sorry::P:rofl: මූට ඕනවුනේ අනික් උනුත් ඌ වගේ ලොස් වෙනවද කියල බලල සතුටුවෙන්න..........:eek::eek: අන්තිමට කට්ටියට දුකහිතිලා පොඩ්ඩ පොඩ්ඩ සිග්නල් ශෙයා කරන්න ගත්තා.......... දැන් අයිතිකාරයා කැලේ ෆොරෙක්ස් සැට් එක රගනවා......... ආතල් ඈ.......... මාත් කිරියට ආවොත් ගොඩක් වෙලාවට මේකේ විතරයි ඉන්නේ:)

    අඩෝ ...කැලියා මගේ මුනේ දැලි ගානවද බොල :angry::angry::angry::P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්නේකයි ....කෙලවෙලා නැහැ යකෝ ..මේ සැරේ හොදයි ගිය සැරේට වඩා ..උඹලා දෙනවනේ පුල් මවර්ලස් හෙල්ප් එකක් :yes::yes:

    එල එල..... උඹේ මේ ත්රෙඩ් එකෙන් කිරියේ ෆොරෙක්ස් සෙට් එක ආයේ එකතුවුනා......... පුළු පුළුවන් විදියට කට්ටිය සිග්නලුත් ශෙයාකරගන්නවා......... ඔක්කොම ගොඩයනවනම් එච්චරයි........
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොතේ හැටියට EUR/USD බහින්න ඕන........ ඩවුන් ට්‍රෙන්ඩ් එක අල්ලපල්ලා

    දැක්කනේ බහිනවා.... තව පරක්කු නෑ......:):)

    මේක දැම්මනං පිප්ස් 40 50 ගොඩ ඇති..... මාකට් වහන්න කලින් ක්ලෝස් කරගනිල්ලා........ සදුදා තව බහියි ඒත් දැන් ක්ලෝස් කරගත්තොත් ඇගට ගුණයි
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඕක ඔය අනුන්ගේ ඔපදූප හොයන්න ඇරපු ත්රෙඩ් එක........ :sorry::P:rofl: මූට ඕනවුනේ අනික් උනුත් ඌ වගේ ලොස් වෙනවද කියල බලල සතුටුවෙන්න..........:eek::eek: අන්තිමට කට්ටියට දුකහිතිලා පොඩ්ඩ පොඩ්ඩ සිග්නල් ශෙයා කරන්න ගත්තා.......... දැන් අයිතිකාරයා කැලේ ෆොරෙක්ස් සැට් එක රගනවා......... ආතල් ඈ.......... මාත් කිරියට ආවොත් ගොඩක් වෙලාවට මේකේ විතරයි ඉන්නේ:)

    ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙනසුරාදා ඉරිදා සබ්ජෙක්ට් එක ස්ටඩි කරපල්ලා.......... කියවපල්ලා...... ෆොරෙක්ස් වැඩ්ඩොත් තමුන්ට අවදානමක් නැති නිසා මාළු කූරිය කූරිය දෙනගමන් මාළු අල්ලන ක්රමේත් සුට්ට සුට්ට කියලදුන්නනම් වටිනවා.......... කට්ටිය කොහොමහරි ගේම ගහමු........ ලංකාවේ හැටියට $1ක් හොයාගත්තත් බත් පැකට් එකක්............ ඒ අතින් උබලා පට්ට ලක්කාරයෝ...... සදුදා සෙට්වෙමු........:)
     
    lasperera444

    Well-known member
  • Oct 6, 2011
    616
    208
    63
    muchala me attached imege eka blapnko.

    -.006 lost unat ai .48 balance eke penane ita wada wadi wena one neda? dana eke inwanum kiyapn ko????
     
    Attachments

    • eee.jpg
      eee.jpg
      90.4 KB · Views: 75

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    muchala me attached imege eka blapnko.

    -.006 lost unat ai .48 balance eke penane ita wada wadi wena one neda? dana eke inwanum kiyapn ko????

    broker kawuda ?

    ic markt nehda :P commissions machn

    :yes::yes:

    eeth theruneh nettam oya screen eke tiyena window eka uda right click karala commission visible karahan :D
     
    Last edited:
    • Like
    Reactions: lasperera444