ක්‍රියාවත් තිපරිවට්ට්ටයක් වෙන්න ඕනේ. මේක මම හරියට ඇත්තටම දන්නේ නැහැ හැබයි.
ක්‍රියා -> සංක්‍රිය සහ අසංක්‍රිය දෙකම අයිති වේ.
පුණ්‍යක්‍රියා -> කරුණා, මුදිතා සහ උපීකඛා සිතින් කරන ක්‍රියා.
අපුණ්‍යක්‍රියා -> රාගයෙ, ද්වේශයෙන් සහ මෝහයෙන් කරන ක්‍රියා.
නමුත් ක්‍රියා සිත් පුණ්‍යක්‍රියා කියන තේරුම ගෙන ඇති බව පේනවා.
පුණ්‍යක්‍රියා සූත්‍රය
“මහණෙනි, මේ පින් කිරියවත් තුනෙකි. කවර තුනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියාවස්තුවය. ශීලමය පුණ්‍යක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තුවය, මහණෙනි, මේ වනාහි තුන් පින් කිරියවතියි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“හෙතෙමේ මත්තෙහි අග්‍රවූ හෝ මත්තෙහි උතුම්වූ හෝ අතිශයින් අග්‍රවූ හෝ මනොඥ ඵලයෙන් අග්‍රවූ හෝ සැප විපාක ඇති පිනම රැස්කරන්නේය. දානයද චරියාවවූ ශීලයද මෙත් සිතද වඩන්නේය. සප්‍රාඥතෙම සුව අනුසස් ඇති මේ කුසල ධර්ම තුන වඩා නිදුක්වූ සුවවූ බඹ ලොවට උත්පත්ති වශයෙන් පැමිණේයයි.”
Last edited:


