බුද්ධාගම ගැන ප්‍රශ්ණයක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    වල් බල්ලෙක් වෙලා හරි ඔහොම වැඳුම් පිඳුම් පුද සත්කාර ලබන්න ඌ යම් කුසලයක් වඩලා තියෙනව,

    මගේ දැනුමට අනුව නම් බුදු දහම සරලව බැලුවොත්, විඤ්ඤාව සහ ප්‍රඥාව අතර මැච් එකක් තියෙන්නේ..

    හරියට අඳුරයි ආලෝකයයි වගේ...


    යෝනිසෝ මනසිකාරය කියන ෆිල්ටර් එක දාලා මෙක ගරලා පෙරලා ගන්න කියලා තම සරලව කියලා තියෙන්නේ "ඒවං මේ සුතං"
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,426
    3,828
    113
    Maligawatta
    මුලින්ම කියන්න ඕනි මම කිත්තා.

    බුද්ධාගම ලංකාවට එන්න කලින් ලංකාවේ උන් වැන්දෙ ගස් ගල් නෙ.

    දැන් බෝ ගස්, පිළිම, සමහර ගල්, ඒ මදිවට බල්ලොන්ටත් වදිනව ද උබලා.


    ------ Post added on Apr 28, 2026 at 4:58 AM

    Saththunta wadhinawanam, ballonta witharak wadhinne ey ??

    Rilawonta wadhinneththe ey ?

    498637044_10063202097103926_3210360113545134215_n.jpg
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    බුද්ධාගම නෙමෙයිනෙ මේ. මේ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්. මිනිස්සුන්ගෙ චර්යා රටා. පුරුදු වෙලා තියෙන සංස්කෘතිය.

    බුද්ධාගම අහන්න ඕන නම් AI Gemini ගෙන් අහන්න. හරිම බුද්ධාගම කියල දෙයි තේරෙන සිංහලෙන්ම.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මිනිස්සුන්ගෙ බලු ගති දැක්කම
    ඇත්තටම සතෙක්ට වැන්දට පාඩු නෑ :love2:


    බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා
    රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා

    මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා
    ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා
    වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන්
    මම උඹට විවේක දෙනවා
    වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින්
    ඔන්න බොල කරත්තෙ යනවා

    පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා
    පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා
    උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට
    ණය මට තවමත් ගෙවපන්
    මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම
    උඹවත් වටහල දීපන්

    උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා
    උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා

    උඹයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ
    ඒ ගැන මම දිවුරනවා
    උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න
    මම උඹට පොරොන්දු වෙනවා
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    ඉතින් හැසිරීම ඔහොම වෙලා තියෙන්නේ ඕකට ආගමත් අනිවාර්යයෙන් වගකියනන ඕනේ . ඔය වදින උන් වදින්නේ ආගම නිසා .
    Not agree machan.

    සමහර මිනිස්සු හරිම මෝඩයි. හෙනම පොඩි විදිහට හිතන්නෙ. එහෙම මිනිස්සු කරන දේවල් නිසා එයාලා මොන ආගමේ හිටියත් ගොන් වැඩ කරන එක නතර වෙන්නෙ නෑ.

    උදාහරණයක් දෙන්නම් මේ ලෝකෙ සමහර ලොකුම සමූලඝාතන කරලා තියෙන්නෙ ආගමක් නැති මිනිස්සු.

    අන්න ඒකයි මන් කිව්වෙ සමහර මෝඩ මිනිස්සු කරන දේවල් බුදු දහමට අදාල කරගන්න එපා කියල.

    P.S : මම හොද බවුද්දයෙක් නෙවෙයි. :LOL:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    Not agree machan.

    සමහර මිනිස්සු හරිම මෝඩයි. හෙනම පොඩි විදිහට හිතන්නෙ. එහෙම මිනිස්සු කරන දේවල් නිසා එයාලා මොන ආගමේ හිටියත් ගොන් වැඩ කරන එක නතර වෙන්නෙ නෑ.

    උදාහරණයක් දෙන්නම් මේ ලෝකෙ සමහර ලොකුම සමූලඝාතන කරලා තියෙන්නෙ ආගමක් නැති මිනිස්සු.

    අන්න ඒකයි මන් කිව්වෙ සමහර මෝඩ මිනිස්සු කරන දේවල් බුදු දහමට අදාල කරගන්න එපා කියල.

    P.S : මම හොද බවුද්දයෙක් නෙවෙයි. :LOL:
    ආගමෙන් තමයි ඔය ගති හදල තියෙන්නේ ඉතින් .
    ඔය ඇවිත් ඉන්න අය ඇවිල්ල තියෙන්නත් ආගමේ නාමෙන් ආගෙමේ කියලා දෙන ඒවා විශ්වාස කරන නිසා ම තමයි .
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,690
    113
    Sri Lanka
    ආගමෙන් තමයි ඔය ගති හදල තියෙන්නේ ඉතින් .
    ඔය ඇවිත් ඉන්න අය ඇවිල්ල තියෙන්නත් ආගමේ නාමෙන් ආගෙමේ කියලා දෙන ඒවා විශ්වාස කරන නිසා ම තමයි .
    මම මේක අඳින්න කැමති නෑ මචන්. උබ දිනුම්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,171
    12,164
    113
    Ohio, USA




    ජාත්‍යන්තරය දිනලා ඉවරයි

    Deyyane Kiyala Dan Saadulage World Tour Tikata Badu Hari...
    Dan Thiyenne Mey Vidiyata Wadiyen Rata yana Saadula Ganayo gana Tip Eka Denna Lankawe Saha A kata Adaala Ratawala Hama Embassy walatama Saadula Chiiwaraya Daagena Drugs Smuggling Karanwa Kiyala...
    Saadulata Visa Labena Eka Nawaththanna Niyama Welawa..

    Dan Thiththaya Ge Waare.. Kokata Kanakoka Handala Ewarai...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,506
    113
    35
    Spain
    උඹල දන්නවද වෙසක් කටේ තියෙද්දී හාමුදුරුවරු විශේෂයෙන් තරුණ හාමුදුරුවරු අහුවෙනවා කුෂ් තොගයක් ගෙනැල්ල කියල. උඹල ජෙප්පෝ ගැන නොදන්නවා වුනාට ජෙප්පෝ ගැන දන්න එකෙක් විදියට මට බරපතළ සැකයක් තියෙනවා මේක කුමන්ත්‍රණයක් කියල. කුමන්ත්‍රණය තමයි ආණ්ඩුව වෙත හැරිලා තියෙන අප්‍රසාදය අඩු කරගන්න. උඹල එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ කියල හිතුවට ජෙප්පෝ කියන්නේ කල්ට් එකක් කියන එක මතකයේ තියාගෙන හිටියොත් ඕක තේරුම් යනවා. අපි බලමු වෙන දේ.