do you believe on rebirth ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    do you believe on rebirth ? if yes what what is your definition for rebirth ?

    punarupaththiya saha punarbhawaya gana oba darana mathaya kumakda ?
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    බුද්ධාගමට අනුව එහෙම තමා කියන්නෙ ක්ෂනයෙත් තිබ්බ ඒව බිඳිල අලුත් රූප පරම්පරාවක් ඉදිරියට යන්නෙ. :yes:

    good point
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    do you believe on rebirth ? if yes what what is your definition for rebirth ?

    punarupaththiya saha punarbhawaya gana oba darana mathaya kumakda ?

    පොලොව තත්පරේකට කිලෝමීටර් 30ක් ගමන් කරනවා සුර්යයාට සාපේක්ෂව. අර විඥ්ඥාන මෙව්ව එක පොලොව පස්සෙන් එන්න විදිහක් නෑ. එනිසා මලාට පස්සෙ ආයෙ උපදින්නෙ නෑ.
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    පොලොව තත්පරේකට කිලෝමීටර් 30ක් ගමන් කරනවා සුර්යයාට සාපේක්ෂව. අර විඥ්ඥාන මෙව්ව එක පොලොව පස්සෙන් එන්න විදිහක් නෑ. එනිසා මලාට පස්සෙ ආයෙ උපදින්නෙ නෑ.

    what if you get your rebirth as an alien in another planet ?