Global Lifestyle Lanka

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
මේ ලඟදි මාවත් එකේ ඇදන් ගියා මහරගම අලුතින් 1ක් දාල තියෙනවා එකට යන්න කලින් වෙන දෙයක් කිව්වේ ,ඇතුල් වෙනකොටම උඩින් ග්ලෝබල් ලය්ෆ් නම ගහලා තියෙනවා මම එහෙම්ම උන්ට මේවා නම් කරන්න බැහැ සොරි කියල අවා ඇතුලට ගියෙත් නැහැ .එක්කන් ගියපු යාළුවා එදාය්න් පස්සේ කතා කරන්නෙත් නැහැ

Yako u ithin ube yaluwek newei ne bn,
yaluwek newei maluwek,
welawata uuma katha nokara hitiye, good luck mcn.
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ග්ලෝබල් එකට වඩා ලොකුවට කරන්නේ බෙස්ට් ලයිෆ් උන්
    උන්ගේ ට්‍රේනින්ග් කැම්ප් පවා තියෙනවා

    බෙස්ට් ලයිෆ් එකෙන් 70000ක් අරන් දෙන පැනල් එකේ වටිනාකම 12000යි
    ඒක කිව්වම උන් කියනවා 70ක් ගන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එකටලු , එකෙන් මාසෙකට ලක්ෂ 60ක් දක්වා හොයන්න පුළුවන්ලු
    අපි කොහොම කිව්වත් දවස ගානේ මිනිස්සු අහුවෙනවා , අහු වෙච්ච එකා ගොඩ යන්න තව එකෙක්ව අල්ලගන්න හදන්නේ

    රාජ්‍ය මට්ටමින් මැදිහත් වෙලා මේවට ගේම දෙන්න ඕනි
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මමත් දෙපාරක් ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් එකට අහුවෙන්න ගියා දෙපාරම ලිස්සලා ආවා. දැන් ඒ වගේ වෙන වෙන කොම්පැණිත් ඇවිල්ල තියෙනව අළුතිනි. ඔයවගේ කොලේ වහල හීන ලෝක මවල ගහන ගේම් වලදි පරිස්සම් වෙන්න ඕන.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    ග්ලෝබල් එකට වඩා ලොකුවට කරන්නේ බෙස්ට් ලයිෆ් උන්
    උන්ගේ ට්‍රේනින්ග් කැම්ප් පවා තියෙනවා

    බෙස්ට් ලයිෆ් එකෙන් 70000ක් අරන් දෙන පැනල් එකේ වටිනාකම 12000යි
    ඒක කිව්වම උන් කියනවා 70ක් ගන්නේ ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එකටලු , එකෙන් මාසෙකට ලක්ෂ 60ක් දක්වා හොයන්න පුළුවන්ලු
    අපි කොහොම කිව්වත් දවස ගානේ මිනිස්සු අහුවෙනවා , අහු වෙච්ච එකා ගොඩ යන්න තව එකෙක්ව අල්ලගන්න හදන්නේ

    රාජ්‍ය මට්ටමින් මැදිහත් වෙලා මේවට ගේම දෙන්න ඕනි

    Pyramid eke upper level eke inne PM la, ministers la tama, :growl:
    So, රාජ්‍ය මට්ටමින් tamai mewa kerenne.:baffled:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    උන්ගේ ඔය බිස්නස් එක රෙජිස්ටර් කරල තියෙන්නේ.
    ඒක නිසා තමයි ගොඩක් මිනිස්සු ඇන්දෙන්නේ.
    උන්ගෙ මිටින් වල හයිලයිට් කරලා කියන එකක් තමයි අපේ සමගම ලංකාවේ රෙජිස්ටර් කරපු සමාගමක් කියල සහතිකේ පෙන්නන එක.

    ow ban matath qwa :growl::growl:
    mata qwa baduwa 160.000 k:baffled::baffled:
    man salli na qwa :baffled::baffled: ma u kiyanawa gedara kenek asaneepa wela oyata cl karanawa kelinma hospitl enna kiyala ethakota doctor kiyanawa 100,000 behethak oona:shocked::shocked:

    ethakota oya mokada karanne kiyala...:dull::dull:
    maara points ban un aran enne....:):)
    wena ekekta ehema e deshane dunna nam u ahu wenawa....:cool::cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔය වගේ යාලුවොනම් නැති වෙන එකමයි හොද :dull::dull:

    Yako u ithin ube yaluwek newei ne bn,
    yaluwek newei maluwek,
    welawata uuma katha nokara hitiye, good luck mcn.

    යන්න කලින් ග්ලෝබල් කතන්දරේ කිව්වා නම් යන්නෙත් නැහැ ,q net කියල නමක් කිව්වේ.මමත් පාර්ට් ටයම් ජොබක් හොය හොය හිටියේ ඒ දවස් වල
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ow ban matath qwa :growl::growl:
    mata qwa baduwa 160.000 k:baffled::baffled:
    man salli na qwa :baffled::baffled: ma u kiyanawa gedara kenek asaneepa wela oyata cl karanawa kelinma hospitl enna kiyala ethakota doctor kiyanawa 100,000 behethak oona:shocked::shocked:

    ethakota oya mokada karanne kiyala...:dull::dull:
    maara points ban un aran enne....:):)
    wena ekekta ehema e deshane dunna nam u ahu wenawa....:cool::cool:

    ubath ahanna epai ban oyage ammata asanipa wela ICu eke, behethata viyadam wenama 150,000k, aluthen patan ganna hitiya business ekata danna hithan hitiya salli tikath thiyenne 160,000k ithin oya ammawa bera gannawada nethnam business eka patan gannawada kiyala :rofl:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    okun dan hotel ekakuth karano mathala , loku ganaka room ekak aduwata deno kiyala voucher gahala promote karano , lee, kota walin gahapu cottage wage ewa.

    munge maha ekek hitiya mage fb eke ( umai mata req ekak dala thibune , manjula da kauda kiyala) uu discover 4 ekakuth genapu photos dala thibuna , patta marketing parak denne mun :lol::lol:
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    ubath ahanna epai ban oyage ammata asanipa wela ICu eke, behethata viyadam wenama 150,000k, aluthen patan ganna hitiya business ekata danna hithan hitiya salli tikath thiyenne 160,000k ithin oya ammawa bera gannawada nethnam business eka patan gannawada kiyala :rofl:

    :lol::lol::lol::lol:
    Thaama katha karala wada denawa ban...
    Kochara qwath ahanne naa....
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ow ban matath qwa :growl::growl:
    mata qwa baduwa 160.000 k:baffled::baffled:
    man salli na qwa :baffled::baffled: ma u kiyanawa gedara kenek asaneepa wela oyata cl karanawa kelinma hospitl enna kiyala ethakota doctor kiyanawa 100,000 behethak oona:shocked::shocked:

    ethakota oya mokada karanne kiyala...:dull::dull:
    maara points ban un aran enne....:):)
    wena ekekta ehema e deshane dunna nam u ahu wenawa....:cool::cool:

    patta brainwash kirillak karanne neh ? ewagema ona dekata ungawa solutions thiyeno :lol::lol::lol::rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Ookata thama minissu ahuwenwda bn
    Mta sst une 2012di
    Mta set krlu ekaa okta ghn thibbe ammage male ukas karala :D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,577
    3,249
    113
    ඔය ස්කෑම් එකේ ප්‍රධාන ලක්ෂණය තමයි යන්නේ කොහෙද කියල කියන්නැති එක. "මට පොඩි උදව්වක් ඕන" කියල තමයි එක්ක යන්නේ. කවුරු හරි එහෙම උඹලටත් කිව්වොත් ඒ අනිවාර්යයෙන් ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් හරි බෙස්ට් ලයිෆ් හරි තමයි.