පිරිත් help

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සබ්බාසීවිස ජාතීනං දිබ්බමංතාගදංවීය
    යං නාසෙයි විසං ඝෝරං
    සේසංවාපි පරිත්තයං ආණුඛෙත්තංමෙහී සබ්බේ
    සබ්බදා සබ්බපාණීනං
    සබ්බ සෝපී විනාසේතී
    පරිත්තං තං භනාමහේ.

    මේකෙ තේරුම මොකක්ද මචන්ලා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    බන්ධ පිරිත..සර්ප විසට බාවිතා කරනවා :) බන්ධ පිරිත කියලා සර්ච් කරලා බලපන් :)
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බන්ධ පිරිත..සර්ප විසට බාවිතා කරනවා :) බන්ධ පිරිත කියලා සර්ච් කරලා බලපන් :)

    තෑන්ක්ස් මචන්
    මේ දාල තියන කොටසෙ තේරුම මොකක්ද
     
    Last edited: