me ubada liwwe banuba kattadiyekda
Good Post Deviyange Katha ehama dapanko atheetha katha neththnam sinhalen thiyana link hari diyanko14+
amthaka una 24 hours yanakan rep denna bae passe dennam



හොද පෝස්ට් එකක්.මේවගේ දේවල් දැන් සමාජයෙන් ඇත් වෙමින් පවතින්නෙ.ඇත්ත නැත්තනම් මම නොදනිමි


Good thread machangManthara tika kiyawanakota mata nam complicated wage bang
mama uben kalin thread ekedi ahuwa eka mathakada? Api adventure hike ekak yanakota kata hari sarpayek dasta kaloth prashna keepayak tiyanawa,
1. Sarpaya adhuraganna bari eka
2. First aid widiyata denna ona/karanna ona dewal
hithapanko dawas 3k withara camping karanakota ehema 2nd day ekedi api inne amu kale athule,ehema welawaka apahu gamakata yanawa kiyanne sahenna case ekak,ape kollo hiking kalata goda denek oya wage dekata moona denna danne na.
එල එල ඒකත් දාමු ...
Good Post saho..Rep +7
You must spread some Reputation around before giving it to kaotic again.

එල එල සුපිරි බන්.වැදගත් ත්‍රෙඩ් එකක්.සර්පයොන්ගෙන් බේරෙන්න මන්ත්‍රයක් මට යාලුවෙක් කියල දුන්න.මේකෙන් සර්පය දශ්ට කරන්න කලින් කොහොමහරි සර්පයව දකිනව කියල තමයි කිවුවෙ.ඒ නිසා බේරෙන්න පුලුවන් කියල කිවුවෙ.
'' ඕo නාමෝ අසර්ප සර්ප නේරo නමහ් "
ඔව් මචං ඔහොම ඒවා තියෙනවා ඒත් මං මෙතන දැම්මේ නෑ නයෙක් දැක්කාම ඕක කියවන්න කිව්වාම හිනා වෙයි කියලා.
මේ මන්තරේ කොහේ හරි යනකොට 7 වරක් කකුල් දෙකට මතුරලා ගිහාම සර්පයෙක් පෑගුනත් කන්නේ නැහැල්ලු.
නමෝ වැසි නිසි ඒස්වා හ: