Singa ගෙනියන්ඩ US Doller Help...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් novamber අන්තිමට සින්ගා යනවා...US ඩොලර් 1000ක් අතේ අරන් යන්න කල්පනාව...ඉතුරුව Bank Card තියනවා...අතේ ගෙනියන ඩොලර් 1000 දැන්මම මාරු කරගත්තොත්ද හොද..නැත්තම් යන්න කිට්ටුවෙලා මාරුකරගන්නද ...සල්ලි ගෙනියනවා කියල පේන්න passport එකේ ලකුණු වෙන තැනකින් මාරු කරගන්න ඕනි..එක හින්ද black market බෑ ...උබල දන්නා හොද බෑන්ක් කියහල්ල හොද rate හම්බවෙන ...මට මචන් මේ දවස්වල මාරු කරොත් 155 ගානේද වැටෙන්නේ???

    item_1.thumbnail.carousel-img.740.416.jpg

    shutterstock_153178391.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Mama mehema Kiwwata wadiya Hithan epa, Ubata Mokak Hari Mental Issue ekak Tiyenawa neda? Nikan Amuthu Bayakinda Jiwath wenne hamade ganama?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ යකෝ ඩොලර් 1000 ට මොන පර්ස්පෝර්ට් එකේ එන්ඩෝස් කිරිල්ලක්ද බන් . ඔය ගානට ඩික්ලරෙෂන්ස් ඕනේ නැහැ. පල පිටකොටුවට ගිහින් මාරු කරගනින්.

    අනෙක බැංකුවල සින්ගපුරු ඩොලර්ස් නැහැ. තියෙන්නේ ඇමරිකන් ඩොලර්ස්. ඕව ඇමරිකන් ඩොලර්ස් සින්ගපුරු ඩොලර්ස් වලට මාරු වෙනකොට එතනත් පාඩු වෙනවා.

    රුපියල් වලින් ඇමරිකන් ඩොලර්ස් පාඩු වෙනවා.
    ඇමරිකන් ඩොලර්ස් වලින් සින්ගපුරු ඩොලර්ස් මරුවෙනකොට පාඩු වෙනවා
    අපහු ලංකාවේ රුපියල් වලට මාරු වෙනකොට තවත් පාඩු වෙනවා.
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    අනේ යකෝ ඩොලර් 1000 ට මොන පර්ස්පෝර්ට් එකේ එන්ඩෝස් කිරිල්ලක්ද බන් . ඔය ගානට ඩික්ලරෙෂන්ස් ඕනේ නැහැ. පල පිටකොටුවට ගිහින් මාරු කරගනින්.

    අනෙක බැංකුවල සින්ගපුරු ඩොලර්ස් නැහැ. තියෙන්නේ ඇමරිකන් ඩොලර්ස්. ඕව ඇමරිකන් ඩොලර්ස් සින්ගපුරු ඩොලර්ස් වලට මාරු වෙනකොට එතනත් පාඩු වෙනවා.

    රුපියල් වලින් ඇමරිකන් ඩොලර්ස් පාඩු වෙනවා.
    ඇමරිකන් ඩොලර්ස් වලින් සින්ගපුරු ඩොලර්ස් මරුවෙනකොට පාඩු වෙනවා
    අපහු ලංකාවේ රුපියල් වලට මාරු වෙනකොට තවත් පාඩු වෙනවා.

    Therena sinhalen ma kiyala thiyenawa
    Kathawa aththa
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අනේ යකෝ ඩොලර් 1000 ට මොන පර්ස්පෝර්ට් එකේ එන්ඩෝස් කිරිල්ලක්ද බන් . ඔය ගානට ඩික්ලරෙෂන්ස් ඕනේ නැහැ. පල පිටකොටුවට ගිහින් මාරු කරගනින්.

    අනෙක බැංකුවල සින්ගපුරු ඩොලර්ස් නැහැ. තියෙන්නේ ඇමරිකන් ඩොලර්ස්. ඕව ඇමරිකන් ඩොලර්ස් සින්ගපුරු ඩොලර්ස් වලට මාරු වෙනකොට එතනත් පාඩු වෙනවා.

    රුපියල් වලින් ඇමරිකන් ඩොලර්ස් පාඩු වෙනවා.
    ඇමරිකන් ඩොලර්ස් වලින් සින්ගපුරු ඩොලර්ස් මරුවෙනකොට පාඩු වෙනවා
    අපහු ලංකාවේ රුපියල් වලට මාරු වෙනකොට තවත් පාඩු වෙනවා.

    හරි මචන්..සින්ගා වලදී විසා දෙන්න.කලින් අපි කොච්චර සල්ලි ගේනවද කියලා උන්ට පේන්න ඕනි නිසා පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න ඔනි කිවුවේ.එහෙම ඕනි නැ ත්තම් මටත් අවුලක් නැ..කෙලින්ම ලන්කාවේ ඉදන් සින්ගා ඩොලර් ගන්න පුලුවන්ද බන්...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    godak bank walin maru karaddi un commission ekak gannawa.apinam godak welawata airport eke thiyena bank counter ekakin ma thamai money exchange kara ganne.nattan peta patte giya welawata salli tikak maru karala genath thiya gannawa.mokada peta wala un gawa pelak welawata api yana country eke currency ekenma change kara ganna thiyenawa.eka matanam labai.balapan Singa dollars ehemath athi.man lagadi malaysia giya,peta walin man malaysian ringgit mai aran giye.wenama US dollers ginichcha.but maru karanna oni wune na.ara tikenma shape wenna puluwan wuna.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    godak bank walin maru karaddi un commission ekak gannawa.apinam godak welawata airport eke thiyena bank counter ekakin ma thamai money exchange kara ganne.nattan peta patte giya welawata salli tikak maru karala genath thiya gannawa.mokada peta wala un gawa pelak welawata api yana country eke currency ekenma change kara ganna thiyenawa.eka matanam labai.balapan Singa dollars ehemath athi.man lagadi malaysia giya,peta walin man malaysian ringgit mai aran giye.wenama US dollers ginichcha.but maru karanna oni wune na.ara tikenma shape wenna puluwan wuna.

    Meka true and Loke godak shops US $ accept karanawa machan. Unge currancy wennama ona naa. So baya nowi US $ ma geniyapan. Hadissiyak unoth witharak ganna podi ganak maru karala thiyaganna. $1000 ma maru karaganna epa. bus, taxi, train walata wage ganna singa $ thiyaganna.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හරි මචන්..සින්ගා වලදී විසා දෙන්න.කලින් අපි කොච්චර සල්ලි ගේනවද කියලා උන්ට පේන්න ඕනි නිසා පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න ඔනි කිවුවේ.එහෙම ඕනි නැ ත්තම් මටත් අවුලක් නැ..කෙලින්ම ලන්කාවේ ඉදන් සින්ගා ඩොලර් ගන්න පුලුවන්ද බන්...

    ගොඩක් වෙලාවට කටුනායක එයාර් පොර්ට් එකේදී තිබ්බොත් සින්ගපුරු ඩොලර්ස් ගන්න පුළුවන් රුපියල් දීලා.

    එහෙම එන්ඩෝස් කරපු ගාන ඉමිග්රේෂන් එකෙන් බලන්නේ නැහැ. ගේනවා සල්ලි පෙන්නන්න කිවොත් උබේ අතේ තියන ඩොලර්ස් පෙන්නපන්.

    ඔන්න උබ ලක්ෂ 50 කට වඩා අරන් යනවනම් අනිවා එන්ඩෝස් කරන්න ඕනේ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හරි මචන්..සින්ගා වලදී විසා දෙන්න.කලින් අපි කොච්චර සල්ලි ගේනවද කියලා උන්ට පේන්න ඕනි නිසා පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න ඔනි කිවුවේ.එහෙම ඕනි නැ ත්තම් මටත් අවුලක් නැ..කෙලින්ම ලන්කාවේ ඉදන් සින්ගා ඩොලර් ගන්න පුලුවන්ද බන්...

    singa waladi passport endorsement balanne na ban. salli ahuwoth salli pennanna ona cash. passport endorsmenet eka aragena gedara thiyala giya kiyala ubata rata athulata yanna denne nane. e wage thama. un balanne cash in hand keeyak thiyenawada kiyala. anika godak welawata oka balanneth na.