අඩු කුලේ

Milin86

Active member
  • Jan 4, 2017
    89
    26
    28
    අඩු කුලේ පර හැත්ත පරාදයි එකත්............:angry::angry:

    09th Consecutive Loss...:no::no::no::no:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එක දිගට පරාද වෙලා World record එකත් තියන්න තමයි මම හිතන්නේ try කරන්නේ. තව කියක් පරදින්න ඕනෙද දන්නේ නෑ ඒක තියන්න. ඊයේ match එක යද්දී 2017 ODI Team winning percentage දාල තිබ්බ අපි තමයි යටම :love:. ඊයේ තරංගගේ chance 3ක් miss වූනා නැත්තම් අපි ඔයිට කලින් ඉවර කරනවා. වෙන රටවල 1down එන එකාගේ average 50කට කිට්ටුයි. කුසල් මෙන්ඩිස්ගේ අන්තිම innings 10 ODI- 0(1), 28(25), 0(1), 1(8), 36(37), 19(48), 1(10), 1(7), 2(8), 10(24) Average-9.8 මුළු එකතුව 98යි :love::lol:.
    අකිල දනන්ජයගේ අන්තිම inninga 10 ODI- 7(10), 9(11), 2(6), 11*(19), 4(9), 50*(72), 1(2) Average-16.8 :yes:. කුසල් මෙන්දිස්ව ඔච්චරම ඕනෙනම් බෝල දාන්නවත් ඉගැන්නුවන්ම් හරි :angry::yes::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුසලය දක්ෂයා...ඒත් පොර කොට නිසා බවුන්සර් එකක් ආපු ගමන් උස්සනවා අතකටම...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    ලංකාවෙ ක්‍රිකට් වලට මොකද උනේ??:(:angry:
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
    avatar80976_7.gif
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කුසලය දක්ෂයා...ඒත් පොර කොට නිසා බවුන්සර් එකක් ආපු ගමන් උස්සනවා අතකටම...

    අපේ රටේ උන්ට සාපේක්ෂවනම් ඌ හොඳයි වෙන රටවල්වල 1down එන උන්ගේ average බලපන් නිකමට
    Virat Kholi - 55.13
    Babar Azam - 57.20
    Kane Williamson - 46.98
    Steven Smith - 43.23
    Faf du Plessis - 43.41
    Joe Root - 50.00
    Kumar Sangakkara - 41.98
    නිකමට හිතහන් මුන් උන්ගේ රටවල් වෙනුවෙන් match කීයක් දිනවල ඇත්ද. match කීයකනම් anchor roll play කරලා ඇත්ද :love:. අපේ එකා එහෙම ගහපු එක match එකක්වත් තියනවද. Babar Azamනුත් උගේ වයසේ බලපන් ඌ එදා ගහපු හැටි. අපේ උන්ට confidence මදි. මටනම් හිතෙන්නේ මේ යන විදිහට ගොඩ එන්නනම් Angelo Mathewsට 1down ගහන්න වෙනවා. 1down එකෙක් හොයාගන්නකම්. මොකද 1down ගහන්නේ ඒ රටේ හොඳටම play කරන එකා :yes:.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    issara balapan mchan Kusal pererai dilshanui gahapu gehilla. 1st over 10 hodata ussala gahanna puluwan un tikak danna ona. dickwella & munaweera or danushka set wenawa. mendis nam issara gahapu gehilla dan ne. uwa hoda test walata. and tharanga test match ekatath nogihin ODI gahanna practice wenna giya. ekenuth wedak ne wage. spinerslata patta bayak thiyenne ape un. wena ratawala un balapan play karana widiya niyamai. Eda SA & Ban match eka balapan eka wicket ekak giye ne. wedi hadissiyak nethuwa niyameta play kara.