Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Nodani bn. Echcharama idea ekak na. Meke innawa neh karana un?
    Me dawas wala python & docker igena gannawa. Mehe kanda pizza dila bonda beer dila nikan python ugannanawa. :eek:
    Moko scene eka? :eek:

    Tutorials nam IPtorrents wala thiyanawa. One nam aran denna puluwan.
    මගේ මාමට..... පුලුවන්නං ලින්ක්ස් ටික දියං..... ලොකු උදව්වක් :):)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Nodani bn. Echcharama idea ekak na. Meke innawa neh karana un?
    Me dawas wala python & docker igena gannawa. Mehe kanda pizza dila bonda beer dila nikan python ugannanawa. :eek:
    Moko scene eka? :eek:

    Tutorials nam IPtorrents wala thiyanawa. One nam aran denna puluwan.

    Meetups walata yanawada?
    EY lankawedi docker kare nedda? Puluwannam kubernetes th igena ganna. den kubernetes hit wegena enawa.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මගේ මාමට..... පුලුවන්නං ලින්ක්ස් ටික දියං..... ලොකු උදව්වක් :):)
    Ubata SFTP dl karanda puluwanne? Mage Server ekata kelinma access denda yanne pute. :eek:
    Meetups walata yanawada?
    EY lankawedi docker kare nedda? Puluwannam kubernetes th igena ganna. den kubernetes hit wegena enawa.

    Ow bn meetup walata yanawa. Lankawedi mona docker da. :eek:
    Service ekak restart karagena, monthly patch ekak update ekak dagena hitiya. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    FOREX HDAMA SIGNSL SERVICE EKAK DAPALLA DANNA UN
    මටනං ඕකුන් මෙලෝ රහක් නෑ...... සිග්නල් සර්විසස් දෙක තුනක රෙජිස්ටර් වෙලා තියෙනවා...... එක සිග්නල් එකක් බලල නෑ...... ඒකාලේම එපා වුණා සිග්නල් පස්සේ යන එක. මොන මගුලට තියන් ඉන්නවද දන්නේ නෑ... ඒත් තියන් ඉන්නවා......:P:rofl:
    තමුන් තනියම ගොඩදාගත්තොත් ඒ එන කන්ෆිඩන්ස් එක පට්ටයි. මම ඩෙමෝ කලේ £50 එකවුන්ට් වලින්..... 500-1000 වෙනකන් ඇදල ආයේ 50 වෙනකන් ලොකු ලොට් එකෙන් ලොස් කරනවා......:sorry::P ඕක කරලා කරලා මොළේ කරවෙලා තියෙන්නේ.:baffled: