මචන් nordfx එකේ ෆොරෙක්ස් කරන අය නැද්ද..ඒක හොදයිද බන්.

MAMATH NORDFOX EKEN MACHAN KARANNEමචන් nordfx එකේ ෆොරෙක්ස් කරන අය නැද්ද..ඒක හොදයිද බන්.

MAMATH NORDFOX EKEN MACHAN KARANNEඔව් ඔව් එළම බ්රෝකකෙනෙක්.... පුළුවන් තරං සල්ලි දාල ඔට්ටු දාන්නMAMATH NORDFOX EKEN MACHAN KARANNE


තාම බහිනවා බං...... බලමු...... SL අනිවා දාන්න වෙනවා මමනම් 5 10 15කඩනවා......Bahapu ewa nagida?![]()
ඔව් ඔව් එළම බ්රෝකකෙනෙක්.... පුළුවන් තරං සල්ලි දාල ඔට්ටු දාන්න![]()
SIRAWATAMA NORDFOX EKA AWULDA ?ඒමොන කිබ්බක්ද?? ඇහුවෙත් අද??SIRAWATAMA NORDFOX EKA AWULDA ?


මචන් nordfx එකේ ෆොරෙක්ස් කරන අය නැද්ද..ඒක හොදයිද බන්.
උකක් කියවන්නේ නැතිව TRUE ECN BROKER කෙනෙක් හොයාගනින්....... ඕකුන් හොරු...... හරිතැනින් පටන්ගනින්....Nordfx එකේ sri lankan agents ලත් ඉන්නවානෙ.අනිත් ඒවායෙත් එහෙමද?සින්හලෙන් call කරලා අහන්න පුලුවන් නෙ.මම නම් තාම demo account එකකින් තමා practice කරන්නෙ.මොකක් හරි advice එකක් දියල්ලකො
ආහ්..... වැඩ පටන් අරන්.....GBP/AUD eka reject una monthly pivot eken mama buy ekak gannawa TP 1.7 wage daala


උකක් කියවන්නේ නැතිව TRUE ECN BROKER කෙනෙක් හොයාගනින්....... ඕකුන් හොරු...... හරිතැනින් පටන්ගනින්....
ත්‍රෙඩ් එක මුල ඉදල කියවපන්.... අලුත් එකෙක්ට කරන්න ඕන ඔක්කොම කියලතියෙනවා...... උබට කම්මැලියි වගේනන් ෆොරෙක්ස් අතඇරපන්...... ඊයේ කොල්ලෝ හිටිය රෑ 2-3 වෙනකං නිවුස් වලට ට්‍රේඩ් කරන්න.... කම්මැලි නැතිව ගේම ගහපං...... කැ$ කමට නෙමෙයි ත්‍රෙඩ් එක කියවන් වරෙන් කිව්වේ.... ඉගෙනගන්න


ado eToro gena mokada kiyanne..man danna ekek eke karanava...
u nam mul kale 1500$ kelava gena..den nam lost eka cover karagena FB,Google kotas aran![]()



Regentfx or glory forex signal gana danna kenek innawadooo?![]()
regent fx tikak hodai sathiyata signal 1k wage denne long term.