2G,3G අවුලක්

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
'

එතකොට අර උඹ කියපු කතාව.එහෙම වෙන්න බැරිද?

මේ අහපන් සුදු
වෙන්නේ මෙච්චරයි හැම තිස්සෙම
SIM 1 Data නම් (3G/2G) & SIM2 (2G)
SIM 2 Data නම් (3G/2G) & SIM1 (2G)
කිසිම වෙලාවක සිම් දෙකම 3G වෙන්නේ නැ.

ඕක මැනුවලි වෙනස් කරන්න පුළුවන් SIM 1 Data නම් (2G) & SIM2 (2G) or SIM2 Data නම් (2G) & SIM1(2G)
(3G/2G) කියල දාල් තියෙන්නේ, 3G නැත්නම් කනෙක්ට් වෙන්නේ 2G වලට.

උබට ඔය පණ්ඩිත කම් වැඩක් නැ, තොපේ සොන්න පැතිවලට 3G නැත්නම් කනෙක්ට් වෙන්නේ 2G වලට. මුලින් බලපන් 3G සිග්නල් තියනවද කියල.:lol::lol:
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මේ අහපන් සුදු
    වෙන්නේ මෙච්චරයි හැම තිස්සෙම
    SIM 1 Data නම් (3G/2G) & SIM2 (2G)
    SIM 2 Data නම් (3G/2G) & SIM1 (2G)
    කිසිම වෙලාවක සිම් දෙකම 3G වෙන්නේ නැ.

    ඕක මැනුවලි වෙනස් කරන්න පුළුවන් SIM 1 Data නම් (2G) & SIM2 (2G) or SIM2 Data නම් (2G) & SIM1(2G)
    (3G/2G) කියල දාල් තියෙන්නේ, 3G නැත්නම් කනෙක්ට් වෙන්නේ 2G වලට.

    උබට ඔය පණ්ඩිත කම් වැඩක් නැ, තොපේ සොන්න පැතිවලට 3G නැත්නම් කනෙක්ට් වෙන්නේ 2G වලට. මුලින් බලපන් 3G සිග්නල් තියනවද කියල.:lol::lol:

    හා එහෙම කරලා බලන්නම්.කලින් ඩයලොග් මගුලේ ඩේට් ඕන් කරපු නිසා රිසල්ට් එක අවුල් වෙලා ඇත්තේ.

    Dath දීපු ලින්ක් එකේ එහෙම එකක් තියෙනවා.

    • Note: You need to turn off your Data connection before scanning networks manually because manual scan cannot be done during active data connection.​