IT_කන_රනිල්

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
118e15d38392a829cc3644cc6487195f.png

 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Menna danata wela thiyena dewal :angry::angry::angry::angry:


ලංකාවට ආපූ ඉන්දි‍යානු සමාගම නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය අඩපන වෙලා , ශ්‍රී ලංකාවට උරුමව තිබූ තවත් නිෂ්පාදන කර්මාන්තයක් අවසන් ගමනේ ?



ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අවසරය සහිතව මෙරටට පැමිණ සිටින ඉන්දියානු පාවහන් කර්මාන්ත ආයතනයක්‌ සිය නිෂ්පාදන ශ්‍රී ලංකාව තුල විකිණීම ඇරඹීම නිසා ශ්‍රී ලංකා පාවහන් කර්මාන්තයේ නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් බලවත් අර්බුදයකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියානු මවු සමාගමට අයත් මෙම පාවහන් සමාගමේ නිෂ්පාදනාගාරය මීගමුවේ පිහිටවා තිබෙන බව සදහන්.
මේ පිළිබදව ජනාධිපතිවරයා වෙත ලිපියක්‌ යවමින් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්‌ඩ නිෂ්පාදන සංගමය කටයුතු කර තිබෙන අතර එම ලිපියේ ඔවුන් සදහන් කරන පරිදි අදාල ඉන්දියානු මවු සමාගම ඉන්දියානූ වෙළෙඳපොළ තුළද දැවැන්තයෙකි.
දිනකට පාවහන් ජෝඩු එක්‌ලක්‌ෂ පනස්‌ දහසක්‌ නිපදවීමේ හැකියාව එම සමාගමට ඇති අතර ඒ අනුව නිෂ්පාදන අමුද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර යනාදිය සම්බන්ධයෙන් මෙම සමාගමට විශාල බල අධිකාරියක්‌ ඇති නිසා එය ශ්‍රී ලංකාවේ සෙරෙප්පු සහ පාවහන් නිෂ්පාදකයන්ට විශාල බලපෑමක්‌ වනු ඇති බවත් එම ලිපියේ සදහන්.
ඉන්දියානු සමාගම ශ්‍රී ලංකාවේ සිය නිෂ්පාදන අලෙවි කරන්නේ අඩු මුදලකට නිසා ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තය සම්පූර්ණයෙන්ම මියයනු ඇතැයිද ශ්‍රී ලංකා ව්‍යවසායකයන් සහ කර්මාන්තකරුවන් පවසන අතර දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්විය යුතු සමයක දේශීය ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් විනාශ කර ශ්‍රී ලංකාවේ මුදල් වෙනත් රටක් කරා ගලා යෑමට සැළැස්වීම මෙරට ආර්ථිකයටද මරු පහරක් එල්ල වනු ඇති බව ඔවුන්ගේ මතයයි. ඇ.ඩො 250,000ක් වැනි සුලු ආයෝජනයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම ඉන්දීය සමාගමට බලපත්‍ර නිකුත් කිරීමේදීද වංචාවක් සිදුව තිබේදැයි ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් අතර ගැටලුවක් තිබෙන බවද ව්‍යාපාරික වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා.

:angry::angry::angry:

POnil ge ammage yahapalane.. hora kama hama thanama :lol::lol::lol:
 
Last edited:

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla

    IT kiyala awilla okkotama keli. Lankawe Godak un IT un ekka tharahai/ irisiyai.(by experince kiyanne) un hithan inne Ecta/Cepa awoth IT unta kela wunama unta hodai kiyala. habai anthimata kela wenne okkotama :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රකින්න පරපුරක් නෑ,එහෙම උන්ට රටේ අනාගතය ගැන මොන කැක්කුමක්ද?


     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    IT kiyala awilla okkotama keli. Lankawe Godak un IT un ekka tharahai/ irisiyai.(by experince kiyanne) un hithan inne Ecta/Cepa awoth IT unta kela wunama unta hodai kiyala. habai anthimata kela wenne okkotama :eek:


    IT kiwwama definition ekak nahane, Accounts system ekaka weda karana ekath IT kiyanna puluwan :lol: eka nisa oken hamotama kela wenawa


    Anika wediyenma kela wenne podi jobs karana ewunta, mokada Indiawe supiri Software Engineers la mehe enna oni naha, una ehe hodai, ehe awul nam US Aussie yay. Meheta enne ehe ajapala set eka, ewun awith podi podi hama job 1tama kelinna patan ganiy.