අයිස්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    තුවාලයක් වෙලා ගොඩක් ලේයනකොට අයිස් තියන්ඩ හොඳ ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    එදා බල්ලගෙ කනෙන් ලේ එනකොට අයිස් කැටයක් තිබ්බ. අප්පට ලේ යන එක වැඩි වුණා :baffled:
     

    Palihawadana1990

    Well-known member
  • මගේ එක දවසක් දතක් ගලවලා, ලේ යන එක නතර උනේ නෑ... ඊට පස්සේ ඩොකා දුන්නා කූල් එකෙත් උපරිම කූල් (කැට වෙන්න ඔන්න මෙන්න ) වතුර බෝතලයක් කට හෝදන්න කියල....

    හේදුව විතරයි ලේ නැවතුනා....
     
    • Like
    Reactions: AnuradhaRa

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,930
    3,736
    113
    danna tharamin ice walata nawathinawa. eth godak thiyala ara thuwala wechcha cells thambenna denna epa. doc kenek thamayi hariyatama danne. mama oya kiwwe ahala thiyana de.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    මගේ එක දවසක් දතක් ගලවලා, ලේ යන එක නතර උනේ නෑ... ඊට පස්සේ ඩොකා දුන්නා කූල් එකෙත් උපරිම කූල් (කැට වෙන්න ඔන්න මෙන්න ) වතුර බෝතලයක් කට හෝදන්න කියල....

    හේදුව විතරයි ලේ නැවතුනා....

    තැන්කියු මචං :)
    +18
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    තැල්මට උලුක්කුවකට අයිස් තියනව නේද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,917
    1
    43,205
    113
    කොහොමහරි අපේ බල්ලට අයිස් තිබ්බ විතරයි ලේ ගලන එක වැඩි වුණා.. :(
    දොස්තර කිව්ව බල්ලන්ගෙ කන්වල කොහොමත් රුධිර නාල වැඩියි කියල