නයා ගේ ගෑනු සතා මොකාද බන්? හැපින්න නෙවෙයි ද? වෙන මොකෙක් හරි ද? :confused:
M Mawathagama Well-known member May 5, 2016 6,498 3,167 113 Oct 19, 2017 #1 නයා ගේ ගෑනු සතා මොකාද බන්? හැපින්න නෙවෙයි ද? වෙන මොකෙක් හරි ද?
hasini9303 Well-known member Sep 14, 2017 1,172 315 83 Oct 19, 2017 #2 හැපින්න Reactions: Mawathagama
M Mawathagama Well-known member May 5, 2016 6,498 3,167 113 Oct 19, 2017 #5 Idibuwa said: නැයිනිය Click to expand... oka aluth ekak neda ban? kohen aapu ekakda?
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Oct 19, 2017 #6 Idibuwa said: නැයිනිය Click to expand...
M Mawathagama Well-known member May 5, 2016 6,498 3,167 113 Oct 19, 2017 #7 madhawavish said: nayani Click to expand... koheda ban oka kiyala thiyenne?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 19, 2017 #8 හැපින්න කියල තමා අපි නං අහල තියෙන්නේ
M Mawathagama Well-known member May 5, 2016 6,498 3,167 113 Oct 19, 2017 #9 LazyLizard said: හැපින්න කියල තමා අපි නං අහල තියෙන්නේ Click to expand... ekane. math ahala thiyenne eka. me aluth ekak awithne.
LazyLizard said: හැපින්න කියල තමා අපි නං අහල තියෙන්නේ Click to expand... ekane. math ahala thiyenne eka. me aluth ekak awithne.
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 Oct 19, 2017 #10 madhawavish said: nayani Click to expand... එහෙම නෑ බන් නයනි හරි අහිංසකයි.
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 19, 2017 #13 නෛනි 3දි හරි 4දි හරි ඉගැන්නුව හැපින්න කියන්නෙ සර්පයගෙ ගෑණු සතා හඳුන්වන්න යොදන නමලු
lkzombie Well-known member Feb 24, 2013 2,587 1,113 113 technoext.blogspot.com Oct 19, 2017 #14 ශිවන්යා
IsPra Member Nov 13, 2014 337 67 0 Oct 19, 2017 #16 නයාගේ ගෑණු සතා "නැයිනි". සැපින්න/ හැපින්න කියන්නෙ සර්පයා කියන එකේ ස්ත්‍රී ලිංග පදය. https://si.wiktionary.org/wiki/නැයිනි
නයාගේ ගෑණු සතා "නැයිනි". සැපින්න/ හැපින්න කියන්නෙ සර්පයා කියන එකේ ස්ත්‍රී ලිංග පදය. https://si.wiktionary.org/wiki/නැයිනි
RottenCOLT Well-known member Oct 9, 2011 27,392 16,184 113 Oct 19, 2017 #17 ශිවන්යා. හැපින්න නෙමෙයිද අපි දන්නේ එක.
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Oct 19, 2017 #20 සර්පයා ගේ ස්ත්‍රී ලිංග වචනය තමයි "හැපින්න" නයා ගේ ස්ත්‍රී ලිංග පදය තමයි "නැයිනි"