Mawathagama

Well-known member
  • May 5, 2016
    6,501
    3,170
    113
    නයා ගේ ගෑනු සතා මොකාද බන්? හැපින්න නෙවෙයි ද? වෙන මොකෙක් හරි ද? :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෛනි :yes: 3දි හරි 4දි හරි ඉගැන්නුව :yes: හැපින්න කියන්නෙ සර්පයගෙ ගෑණු සතා හඳුන්වන්න යොදන නමලු :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    ශිවන්යා. :confused:
    හැපින්න නෙමෙයිද අපි දන්නේ එක.
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    සර්පයා ගේ ස්ත්‍රී ලිංග වචනය තමයි "හැපින්න"

    නයා ගේ ස්ත්‍රී ලිංග පදය තමයි "නැයිනි"