ගෝඨාභය අත්අඩංගුවට ?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගෝඨාභය අත්අඩංගුවට ?

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    කටුනායක ගුවන් තොටුපලේ දී අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරදී මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මඟින් මෙම චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    සිරිස‍ේනග‍ෙ අති ජාත ම්‍ිත්‍රය
    ආයි එයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    පොනිල්තුමා පුස් ඇටේ උඹේ කටේ ඔබන වේලාවේද කිව්වේ ,
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඈයි පොන්නයෝ මරාගේ පවුලම අගෝස්තු වල නේද ඈතුලට ගන්නවා කිව්වේ?

    අන්තිමට සිරිකොතේ උන් උබට ඈතුලේ කරලා වගේ
    :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට කෙලවපු මහබැංකු හොරු සුරසැප විදිද්දි අඹ ගෙඩියක් කඩපු එකා හිරේ යන කාලයක් මේක....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    තෝ පොට්ටයෙක්ද?ලින්ක් එක බලපිය ගොන් වස්සා.:lol:

    ඔය එක එක සය්ට් වල තියෙන ඒවාට වඩා ශුවරනේ උබෙන්ම අහන එක ඒකය් ඇහුවේ .පොනිල්තුමා එක්ක පැය 24ම සංවාසයේ යෙදෙන වෙලාවේ ඔය වගේ ඒවා කියනවා ඇතිනේ උඹෙත් එක්ක
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    ඔය එක එක සය්ට් වල තියෙන ඒවාට වඩා ශුවරනේ උබෙන්ම අහන එක ඒකය් ඇහුවේ .පොනිල්තුමා එක්ක පැය 24ම සංවාසයේ යෙදෙන වෙලාවේ ඔය වගේ ඒවා කියනවා ඇතිනේ උඹෙත් එක්ක

    :lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය එක එක සය්ට් වල තියෙන ඒවාට වඩා ශුවරනේ උබෙන්ම අහන එක ඒකය් ඇහුවේ .පොනිල්තුමා එක්ක පැය 24ම සංවාසයේ යෙදෙන වෙලාවේ ඔය වගේ ඒවා කියනවා ඇතිනේ උඹෙත් එක්ක

    :lol::lol::lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,415
    3,088
    113
    ඔය එක එක සය්ට් වල තියෙන ඒවාට වඩා ශුවරනේ උබෙන්ම අහන එක ඒකය් ඇහුවේ .පොනිල්තුමා එක්ක පැය 24ම සංවාසයේ යෙදෙන වෙලාවේ ඔය වගේ ඒවා කියනවා ඇතිනේ උඹෙත් එක්ක
    :lol::lol::lol:
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ මෙරටට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    කටුනායක ගුවන් තොටුපලේ දී අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

    ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් වැය කළ බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරදී මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) මඟින් මෙම චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

    ඈයි පොන්නයෝ මරාගේ පවුලම අගෝස්තු වල නේද ඈතුලට ගන්නවා කිව්වේ?

    අන්තිමට සිරිකොතේ උන් උබට ඈතුලේ කරලා වගේ
    :lol::lol:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    අගෝස්තුවේ මරා හිරේ
    ගෝටව මරාගේ කූඩුවටම දාපන් මචන්
     
    Last edited: