Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    පීක් එකෙ තියෙන කරන්සියයි, වීක්ම වෙලා තියෙන කරන්සී එකයි අරගෙන අදහසකට එන්න පුළුවන්..:rolleyes::rolleyes:


    e gon wade karanna epa mamath kaalayak karala naawa. normal strength thiyena dekak select karaganna high ekai low ekainam daanna epa kalakanni widiyata move wenne ethakota
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    :angry::angry::angry:



    තව බහි වගේ...උ.එස්.ඩ් නිවුස් එකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි...NZDUSD:love::love:

    ෆට්ට නිවුස් එක පිප්ස් 501යි :cool::cool:

    ඊයේ රෑ ඉදල හිත හිත හිටිය නිවුස් එක.... ෆට්ට ඈ...:angry::angry::angry:

    ow bin melo magulak une na

    ආසාවට එකක් දෙකක් එහට මෙහට උනෙ නෑනෙ...:(:(

    XAUUSD pip 40 කඩාගත්තා...
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    2zq94it.jpg
    [/IMG]
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    iwasimen 25pip kata kelawuna ne ban mata ....:sorry::sorry::sorry:

    Uba up vena kota trade eka close kaladha ??????nahutheta nagivi kiayala. Davasak dekak allan inna deposit ekak nathdha ? Yesterday dapu sell trades , mama profit karalai close kaley.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    okkoma loss una bn. aye dapu sallith loss una. thawa igena ganna thiyenwa saaaahenna.
    ලොස් උනාට අවුලක් නැහැ ආයෙ පටන් අරන් කරපන්, ඕකෙන්ම ගොඩ පලයන් ;)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Experience enakam------Low leverage[50 or 100] vage dala trade karanna. Pip value ekath low ekak ganna.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    okkoma loss una bn. aye dapu sallith loss una. thawa igena ganna thiyenwa saaaahenna.

    මේ සතියනම් හෙනම කුජීතයි බ්‍රෝ ( ලොස් දැනට $800):sorry::sorry::sorry:
    විස්වාස කරපල්ලා දාපු ට්‍රේඩ් 5ම SL හිත උනා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    EURUSD කොච්චාර විතර ඩවුන් යයිද බන් ..මම බයි කරලා ඇනගෙන ඉන්නේ :sorry::sorry:
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මේ සතියනම් හෙනම කුජීතයි බ්‍රෝ ( ලොස් දැනට $800):sorry::sorry::sorry:
    විස්වාස කරපල්ලා දාපු ට්‍රේඩ් 5ම SL හිත උනා

    Happa ubat anagenane, eu sell kalada? Uba eu witarai neda