අක්කි

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මචන්ලා මේක හෙන සීරියස් ප්‍රශ්නයක්. ජෝක් එකට ගන්න එපා. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දීපල්ලා. අල්ලපු ගෙදර අක්කි ලොකු ප්‍රශ්නෙක පටලවිලා. අපේ ලඟම යාලුවෝ අක්කිගෙ ෆැමිලි එකේ අය. මාරම අවුලක් බන්. එයා pregnant වෙලා. එයා දිවුරා දිවුරා කියනවා කිසිම බෝයි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ ලු. අඩුම තරමේ එයට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉඳල නැහැ. අක්කි කියන්නේ අයියගේ යාලුවෝ නිතර නිතර එනවලු ගෙදර. සමහරවිට ඒගොල්ලෝ බර්ත්රුම් එකේ ස්වයන් වින්දනයේ දීලා ටැප් වල බෙඩි ෂවර් වල ශුක්‍රානු තැවරිලා තිබිලා ඒවා අල්ලලා තමන්ගේ පවුද්ගලික අවයව සොදනකොට ගියද දන්නේ නැහැ කියලා.

    නැත්නම් සමහර නොසන්දලයෝ ඉන්නවා කෙල්ලන්ගේ ජංගි වලින් අමුතුම පහත වින්දනයක් ලබාන උන්. ඒවායේ තැවරිලා තියන ශුක්‍රානු වලින් ගියද දන්නේ නැහැ.

    පව් බන් ඒ අසරණ කෙල්ල. මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් අක්කි කිසිම් වෙලවක කොල්ලෙක් එකක් රමණයේ යෙදීලා නැහැ කියලා.


    ඒ අවස්ථාවේ කරපු වීඩියෝ එකක් හරි ෆෝටෝස් ටිකක් හරි තිබුණනම් හරියටම කියන්න තිබුණා. නිරීක්ෂණ නැතුව නිගමනයකට එන්න අමාරුයි.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Aliensla 👽🍆👽🍑 dennek huka huka indala kari watenna ethi abyawakasheta. Eika wessath ekka polowata wetuma. Akkage jangiya temuna. Akka pregnant una. Meika etta scene ekak. Hugak ehema wechcha kattiya abortion clinic walata yanawa.
    Hukapu 👽 Alien sinduwak kiya kiyalu inne.

    Wahi diya maha bima temuwata bima temanne mama witarada?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් අක්කි කිසිම් වෙලවක කොල්ලෙක් එකක් රමණයේ යෙදීලා නැහැ කියලා.
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ළමය හම්බුනාම DNA test එකක් කරලා තාත්තව අල්ලගමු..... උබ ඒ කාලෙට කොහේ හරි ගිහින් හිටපන්...... :eek::eek:
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    දවසක් මිනිහෙක් ගියාලු ඩොක්ට කෙනෙක් ගාවට. ගිහින් කිව්වලු මගෙ නෝන ප්‍රෙග්නට්, ඒත් මම රට හිටියෙ කියල. ඩොක්ට හිනා උනාලු කින්ඩියට. එතකොටම අරූ කිව්වලු නෑ නෑ ඩොක්ට මට් මගෙ නෝනව විස්වාසයි, ඒම දෙයක් කෝමවත් වෙන්න බෑ, මට දිවරන්න පුලුවන් කියල. ඩොකා කිව්වලු ඒකත් එහෙමද, ඒනම් අපි ටිකක් හිතල බලමුකො කියල. ඒම කියල ඩොකා මෙම කිව්වලු.

    දවසක් මම කැලේ මැද්දෙන් ගමනක් යද්දි මං ඉස්සරහට කොටියෙක් ආව. මගෙ අතේ තිබ්බෙ කුඩේ විතරයි. මට කරකියාගන්න දෙයක් නැතිව මම ඉතින් කුඩේ ඉස්සරහට දික් කලා. ඔයාට කියන්න මහත්තයෝ කොටිය වෙඩි වැදිල මලානෙ......

    අරූ ගත් කටටම කිව්ව ඒක වෙන්න බෑ ඩොක්ට කවුරු හරි හැංගිලා ඉඳන් වෙඩි තියන්න ඇති කියල.

    ඩොකා ආයෙත් කලිං වගේ කින්ඩි හිනාවම දාල කිව්වලු ඒක තමා මහත්තයටත් වෙලා තියෙන්නෙ...... "කවුරුහරි හැංගිලා ඉඳල වෙඩි තියල කියල......"

    ප්‍රෙග්නට් කියන ඒව ලේසියෙන් වෙන දේවලුත් නෙමේ. රමනයක් නැතිව නොවනම දේවලුත් නෙමේ.....
    ඕක ඇත්තම සීන් එකක්නම් මට PM එකක් දාපන්. මොනව උනත් කෙල්ලෙක්නෙ... පුලුවන් උදව්වක් කරන්න, අඩුම ගානෙ හිතවත් හදන්න බැරියැ.....
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,678
    867
    113
    Hamilton, NZ
    ඇයි බන් මූ මෙහෙම? :( මුගේ මහ උන් දෙන්නටයි අල්ලපු ගෙදර එකාටයි ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕනි කොන්ඩන්ම් පැක් එක්ක එක්කම
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,609
    13,277
    113
    මමත් දන්නා අක්කි කෙනෙකුට ඔහොම උනා
    එයාගේ නම මරියා
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    මමත් දන්නා අක්කි කෙනෙකුට ඔහොම උනා
    එයාගේ නම කැරියා