අක්කට කියන්න ශුක්රානුවකට එලියේ පැයකට වඩා ජීවත් වෙන්න බෑ කියලා.. අල්ලපු ගෙදර අක්කා ප්රෙග්නට් වුනහම ඇයි 50kg බයවෙලා![]()





අක්කට කියන්න ශුක්රානුවකට එලියේ පැයකට වඩා ජීවත් වෙන්න බෑ කියලා.. අල්ලපු ගෙදර අක්කා ප්රෙග්නට් වුනහම ඇයි 50kg බයවෙලා![]()





හුලගෙන් වෙන්න බැරිද?![]()

Hospital aran ghn test ekak krapan vergin thanwada nada kiyala
4000 ganak yanne. Naturally kadilada nathan sex krala kadilada kiyala.... check krala 100% danagana puluwan
Yako yaluwo gdra awila athe gahala bathrm eke dala yana tharam unge gdra badu pot ekak da yako





ඉතිං උඹ මේ ප්රහ්නෙ විසදන්න කර ගහන්න හදන්නේ මොකද?
අනේ පලයං බං සුදු ළූණු පොඩි නොකර අපට....

මචන්ලා මේක හෙන සීරියස් ප්රශ්නයක්. ජෝක් එකට ගන්න එපා. දන්නා කෙනෙක් ඉන්නවනම් උපදෙසක් දීපල්ලා. අල්ලපු ගෙදර අක්කි ලොකු ප්රශ්නෙක පටලවිලා. අපේ ලඟම යාලුවෝ අක්කිගෙ ෆැමිලි එකේ අය. මාරම අවුලක් බන්. එයා pregnant වෙලා. එයා දිවුරා දිවුරා කියනවා කිසිම බෝයි කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ ලු. අඩුම තරමේ එයට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක්වත් ඉඳල නැහැ. ........
පව් බන් ඒ අසරණ කෙල්ල. මට ගැරන්ට් කරලා කියන්න පුළුවන් අක්කි කිසිම් වෙලවක කොල්ලෙක් එකක් රමණයේ යෙදීලා නැහැ කියලා.



ඇයි බන් අම්මි, තාත්ති, අක්කි, නංගා, මල්ලා, බාප්පි, මාමි, නැන්දි කියලා කියන්නේ. අම්මා තාත්තා අක්කා නංගී මල්ලී බාප්පා මාමා නැන්දා කියලා කිව්වම හෙන ගහනවද? පොශ් බව පෙන්නන්ද එහෙම කියන්නේ.
