නොකියා මාකට් එකට අලුත්, ඒවගේම තියෙන්නේ අඩු පවර් එකක් තියන Snapdragon 430. බජට් ෆෝන් එකක් හින්දා ඕකට අන්ද්රොයිඩ් පී හම්බ වෙන එකක් නැ බොහෝ දුරට
Xiaomi ලගේ තියෙන්නේ ස්නාප්ද්‍රගන් 625, එක 430ත වඩා පවර්ෆුල් ඒවගේම පවර් එෆිසන්සි . ගුගල් ලා සොෆ්ට්වෙයාර් දෙන හින්දා ඉක්මනින් අප්ඩේට් හම්බ වෙනවා, වැඩකට නැති බෝල්ට්වෙයර් නැ . අනුවර්යයෙන් අන්ද්ර්යිඩ් පී හම්බ වෙනවා.
බජට් ෆෝන් එකක් අරන්, එකෙන් flagship කැමරා කොලිටිය නම් බලාපොරත්තු වෙන්න එපා