මටත් ඔය ස්ටොප් ලොස් නොදා ලෝඩ් පකීර් වෙන්න ගිහින් තමා කෙලුනේ![]()
mokatada yako buy karaddi stop lost danne,kiyapiya



මටත් ඔය ස්ටොප් ලොස් නොදා ලෝඩ් පකීර් වෙන්න ගිහින් තමා කෙලුනේ![]()



binance eke stop loss na aparade tikak padu una. bittrex eke aluth coin nahane ithin binance yannama wenawa.



Stop loss dala samahara welawata profit nathi wenawa, poddak dump wela eeta passe ai udata yana welawal wala.mokatada yako buy karaddi stop lost danne,kiyapiya![]()
![]()
mokadda machan me coin ekak buy karaddi stop lost demime vasiya
mata nikan pissu vage,adamayi aehuve ehema seen ekak![]()
Api kiyana price ekata wadaa adu unoth auto coin tika sell wenna order ekak watenawa exchange ekata. Ekai stop loss kiyanne.


Eka thama poddak bahala ai naggoth padu wenawa.ithin ehema unananm.ada mata padune..man gaththe 800..adu una 600ta..den ayimath 700
Stop lost 600 dala tibba nam auto sell venavane![]()
Eka thama poddak bahala ai naggoth padu wenawa.

Ehema thama condition eka met unoth witharai sell eka trigger wenne.Bitrex eke man test ekak dala beluva stop loss seen eka dala..
eke condition dala demmma nam list ekata enne nahe api dapu condition eka hit venakan...eke nam vasiyak tiyenava vage..mokada api kalinma demmoth queue eke pahalata yana nisa![]()
දන්න එකෙක් ගෙන් තමා මචන් ඒක නම් අහ ගන්න වෙන්නෙmokatada yako buy karaddi stop lost danne,kiyapiya![]()
![]()

බැංකුවෙන් කපා ගන්නවා ටැක්ස් අරවා මේවා සේරමමචං අපි ඔන්ලයින් හම්බ කරන සල්ලි වලටත් ටැක්ස් එකක් වදිනවද?

අර වාහන චැනල් එකේ හරි දාපන්කෝ බන් ඕවා ගැන විඩියෝ එකක්Ehema thama condition eka met unoth witharai sell eka trigger wenne.
දන්න එකෙක් ගෙන් තමා මචන් ඒක නම් අහ ගන්න වෙන්නෙ
මම ඒක තේරුම් නොගත්ත නිසා තමා කෙළ වෙලා ගියේ
දැන් නම් ලාවට තේරෙනවා සිද්දිය, ඒත් උබට උගන්නන තරම් මම දන්න එක මටවත් කන්ෆර්ම් නැහැ![]()

බැංකුවෙන් කපා ගන්නවා ටැක්ස් අරවා මේවා සේරම![]()
සමහරු නම් $1000 - 2000 ගත්තු කතා මම මේ ෆොරම් එකේම දැකලා තියෙනවාඑක සැරේකට කොච්චරක් විතර විත්ඩ්රෝ කරන්න පුලුවන්ද පේපැල් එකෙන් ?

සමහරු නම් $1000 - 2000 ගත්තු කතා මම මේ ෆොරම් එකේම දැකලා තියෙනවා
ඒත් මම නම් වැඩිම $500 තමා එක සැරේකට අරන් තියෙන්නෙ
අනිත් හැම වෙලාවෙම $200 කෑලි තමා ගන්නේ
අර කැපෙන ගානට ලෝබ වෙන්න ගියොත් ලිමිට් වෙලා තමා නවතින්නෙ
සමහරු නම් $1000 - 2000 ගත්තු කතා මම මේ ෆොරම් එකේම දැකලා තියෙනවා
ඒත් මම නම් වැඩිම $500 තමා එක සැරේකට අරන් තියෙන්නෙ
අනිත් හැම වෙලාවෙම $200 කෑලි තමා ගන්නේ
අර කැපෙන ගානට ලෝබ වෙන්න ගියොත් ලිමිට් වෙලා තමා නවතින්නෙ

මගේ ඒක ඇක්ටිව් නැහැ බන්Payooner USA bank dala nam 1500$ ganna puluvan..but fee 1%![]()