ඉන්ෂුරන්ස් ගැන ඕන දෙයක්.....
පහු ගිය දවස් ටිකේ එළකිරි සාමාජිකයන් ගොඩකට රක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තියෙන බව පෙනෙන්න තිබුනා. ඉතින් ඔබට රක්ෂණය සම්බන්ධයෙන් ඇති ඕනෑම ප්‍රශ්නයක් මෙතන අහන්න. හැබැයි වාහන රක්ෂණය සම්බන්ධයෙන් විතරයි. (ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගැටළු විශේෂයි.)
Last edited:
