රක්ෂණය සම්බන්ධ ඕන දෙයක්.....

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පහු ගිය දවස් ටිකේ එළකිරි සාමාජිකයන් ගොඩකට රක්ෂණය සම්බන්ධ ප්‍රශ්න තියෙන බව පෙනෙන්න තිබුනා. ඉතින් ඔබට රක්ෂණය සම්බන්ධයෙන් ඇති ඕනෑම ප්‍රශ්නයක් මෙතන අහන්න. හැබැයි වාහන රක්ෂණය සම්බන්ධයෙන් විතරයි. (ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ගැටළු විශේෂයි.)​

    6rh7a9.jpg

    adeee marune :yes::yes: