SLT Broadband Loyalty Rewards

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
මොනවලුද මචන් දෙන්නෙ?Extra GBද??:confused::)

එහෙම හිතන් තමයි register වුනේ බන්. මොන මගුලක් වෙයිද කියලනම් කියන්න දන්නේ නැහැ.


mekai seen eka. ubala ADSL aran idapu kale ta samana kalayak free 20MB denawa per day.

for example,
2015 nam connection eka gatte. 2 year old ne. so, 2019 wenakan dawasata 20MB free extra gb labenawa

මේක වන්ටයිම් ඩිල් එකක්.
ටෙලිකොම් ඉන්ටනෙට් ගත්ත දවස් ගානට, හැම දවසටම මෙගා බයිට් 20 ගානේ දෙනවා.
ඔක්තෝම්බර් 15 ඉදන් ඔක්තෝම්බර් 31 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
රෙජිස්ටර් උන යට අදාළ ඩේටා ප්‍රමාණය නොවැම්බර් දෙවැනි සතියේ ඉදන් දෙනවා .
අබිමාන, ඔන්ට්‍රි, ඕල් ප්ලස් පැකේජ් වලට අදාළ වෙන්නේ නැත. අනිත් පැකේජ් වලට වලංගු වේ .