පොඩ්ඩක් හොට දාල බලල කියපන්කො අලුත් අයට මුලින්ම චාන්ස් අපි පස්සෙ..පව්නෙ![]()
mamanm innawa tika dawasak me mase anthimane.පොඩ්ඩක් හොට දාල බලල කියපන්කො අලුත් අයට මුලින්ම චාන්ස් අපි පස්සෙ..පව්නෙ![]()
mamanm innawa tika dawasak me mase anthimane.mamanm innawa tika dawasak me mase anthimane.

ehema ekak naha neh

ehema ekak naha neh
මචන් slt අය ලයින් එක ගන්නකොට කොලයක් දෙන්නේ පාස්වර්ඩ් යුසර්නේම් ගහලා එකේ තියෙන්නේ යුසර්නේම් එක.ehema ekak naha neh
LOL දවසට 20mbmekai seen eka. ubala ADSL aran idapu kale ta samana kalayak free 20MB denawa per day.
for example,
2015 nam connection eka gatte. 2 year old ne. so, 2019 wenakan dawasata 20MB free extra gb labenawa

මදැයි එක දවසේ ගන්න උන්නා.LOL_SEENමේක වන්ටයිම් ඩිල් එකක්.
ටෙලිකොම් ඉන්ටනෙට් ගත්ත දවස් ගානට, හැම දවසටම මෙගා බයිට් 20 ගානේ දෙනවා.
ඔක්තෝම්බර් 15 ඉදන් ඔක්තෝම්බර් 31 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
රෙජිස්ටර් උන යට අදාළ ඩේටා ප්රමාණය නොවැම්බර් දෙවැනි සතියේ ඉදන් දෙනවා .
අබිමාන, ඔන්ට්රි, ඕල් ප්ලස් පැකේජ් වලට අදාළ වෙන්නේ නැත. අනිත් පැකේජ් වලට වලංගු වේ .

මේක වන්ටයිම් ඩිල් එකක්.

70GB baanna hitapu un wenuwen winadi dekaka nissabdatawayakමේක වන්ටයිම් ඩිල් එකක්.
ටෙලිකොම් ඉන්ටනෙට් ගත්ත දවස් ගානට, හැම දවසටම මෙගා බයිට් 20 ගානේ දෙනවා.
ඔක්තෝම්බර් 15 ඉදන් ඔක්තෝම්බර් 31 වෙනකම් රෙජිස්ටර් වෙන්න පුළුවන්.
රෙජිස්ටර් උන යට අදාළ ඩේටා ප්රමාණය නොවැම්බර් දෙවැනි සතියේ ඉදන් දෙනවා .
අබිමාන, ඔන්ට්රි, ඕල් ප්ලස් පැකේජ් වලට අදාළ වෙන්නේ නැත. අනිත් පැකේජ් වලට වලංගු වේ .

70GB baanna hitapu un wenuwen winadi dekaka nissabdatawayak