ඔන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    Capture.JPG
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇස් නිල් පාටයි :D ඇත්තටම නිල්ද නැත්තං කැමරාවට පේන හැටිද ? :eek:

    අර කලු උන් තනිකර කලුද :D නැත්තං බෙල්ල යට එහෙම සුදු නැද්ද ? :) අපේ දිහා හිටිය උන්ගෙ බෙල්ල යට සුදුයි :yes: මාත් ආස කලු බලල්ලුන්ට :love:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඇස් නිල් පාටයි :D ඇත්තටම නිල්ද නැත්තං කැමරාවට පේන හැටිද ? :eek:

    අර කලු උන් තනිකර කලුද :D නැත්තං බෙල්ල යට එහෙම සුදු නැද්ද ? :) අපේ දිහා හිටිය උන්ගෙ බෙල්ල යට සුදුයි :yes: මාත් ආස කලු බලල්ලුන්ට :love:

    උන් ඔක්කොම White Walkerගේ වහල් හමුදාවෙ. ඒකයි ඇස් නිල් :P:P:P:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    ඇස් නිල් පාටයි :D ඇත්තටම නිල්ද නැත්තං කැමරාවට පේන හැටිද ? :eek:

    අර කලු උන් තනිකර කලුද :D නැත්තං බෙල්ල යට එහෙම සුදු නැද්ද ? :) අපේ දිහා හිටිය උන්ගෙ බෙල්ල යට සුදුයි :yes: මාත් ආස කලු බලල්ලුන්ට :love:

    තනිකර කලු දෙන්නෙක් ඉන්නව. එකෙක් පූසියෙක්, අනික පූසෙක්
    තව කකුල්, යටහරිය සුදු උඹ කියන ජාතියෙ කලු එකෙකුත් ඉන්නව. ඌත් පූසෙක්. අනික මේ පුල්ලි තියෙන එකා, ඌ පූසියෙක්
    යකෝ තෝ පූස් පැටව් මීට කලින් දැකල නැද්ද :frown:
    පොඩි කාලෙ ඕනම බලල් පැටියෙක්ගෙ ඇස් ඔහොම තමා. ලොකු වෙනකොට පාට වෙනස් වෙනව.
    දැනට ඔය පාට. කැමරාව නිසා පාට වෙනස් වෙලා නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    එක උට්ටෙක් රෙප් දීල නෑ.. :sorry:
    පූස් පැටව් 4දෙනාට බෙදල දෙන්ඩ රෙප් දීපල්ලකො :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනිකර කලු දෙන්නෙක් ඉන්නව. එකෙක් පූසියෙක්, අනික පූසෙක්
    තව කකුල්, යටහරිය සුදු උඹ කියන ජාතියෙ කලු එකෙකුත් ඉන්නව. ඌත් පූසෙක්. අනික මේ පුල්ලි තියෙන එකා, ඌ පූසියෙක්
    යකෝ තෝ පූස් පැටව් මීට කලින් දැකල නැද්ද :frown:
    පොඩි කාලෙ ඕනම බලල් පැටියෙක්ගෙ ඇස් ඔහොම තමා. ලොකු වෙනකොට පාට වෙනස් වෙනව.
    දැනට ඔය පාට. කැමරාව නිසා පාට වෙනස් වෙලා නෑ

    ඇස් නිල්පාටට තියෙනව දැකල නෑ :no: ඔන්න රෙප් දුන්න :D තව ටිකක් ලොකු වුනාමත් පොටෝ දාන්න :D
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    ඇස් නිල්පාටට තියෙනව දැකල නෑ :no: ඔන්න රෙප් දුන්න :D තව ටිකක් ලොකු වුනාමත් පොටෝ දාන්න :D

    හතර දෙනා හතර පැත්තට :(

    තියාගන්ඩ වෙන්නෙ එක්කෙනාවයි. කාව තියාගන්ඩද කියල හිතාගන්ඩ බෑ..
    අඳුරන අය දෙන්නෙක්ව ඉල්නව
    අම්මයි තාත්තයි කියනව එකෙක් හිටියම ඇති කියල.
    මම මේ කල්පනා කරේ මොකාවද තියාගන්නෙ කියල.
    හතර දෙනාගෙන් දුර්වලම එකාව තියා ගන්ඩ මම කැමතියි. ඒත් අම්ම කැමති අනිත් එකාට, මාත් ඌට ආසයි. :D දෙන්නවම කොහොමත් තියාගන්ඩ බෑ. එක පූසෙක් අපේ නෑ කෙනෙක් ඉල්ලුව. තව කෙනෙක් පූසියෙක්ව ඉල්ලුව.
    මහ බැලලිව තියාගන්නෙත් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හතර දෙනා හතර පැත්තට :(

    තියාගන්ඩ වෙන්නෙ එක්කෙනාවයි. කාව තියාගන්ඩද කියල හිතාගන්ඩ බෑ..
    අඳුරන අය දෙන්නෙක්ව ඉල්නව
    අම්මයි තාත්තයි කියනව එකෙක් හිටියම ඇති කියල.
    මම මේ කල්පනා කරේ මොකාවද තියාගන්නෙ කියල.
    හතර දෙනාගෙන් දුර්වලම එකාව තියා ගන්ඩ මම කැමතියි. ඒත් අම්ම කැමති අනිත් එකාට, මාත් ඌට ආසයි. :D දෙන්නවම කොහොමත් තියාගන්ඩ බෑ. එක පූසෙක් අපේ නෑ කෙනෙක් ඉල්ලුව. තව කෙනෙක් පූසියෙක්ව ඉල්ලුව.
    මහ බැලලිව තියාගන්නෙත් නෑ

    අැයි මහ බැලලිව තියාගන්නැත්තෙ ? :confused: පොඩි කාලෙ අරං හදාගත්තට ලොකු උන් එහෙම හදාගන්න පුලුවන්ද බං උන් කොහෙ හරි යයි :( මහ බැලලිව තියාගනිං :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    අැයි මහ බැලලිව තියාගන්නැත්තෙ ? :confused: පොඩි කාලෙ අරං හදාගත්තට ලොකු උන් එහෙම හදාගන්න පුලුවන්ද බං උන් කොහෙ හරි යයි :( මහ බැලලිව තියාගනිං :(

    කොහොමද බං ඔච්චර ගොඩක් තියාගන්නෙ. ඌ ආයෙත් පැටව් ගහයිනෙ :confused:
    ගෙදර පූසෙක් නැති නිසා තමයි ඔය පූසිව දැනට මාස 3කට විතර කලින් ගෙනාවෙ. එතකොටත් ඌ බඩින් :D පොඩි කාලෙ ඉඳල අපි ගාව හැදුණ එකෙක් නෙමේ. :no:

    පූසිව කාටවත් දෙන්නෙ නෑ. කොහෙටහරි ගිහින් දානව.
    ඌ වඳ කරන්ඩ ක්‍රමයක් නැද්ද :confused: බල්ලොනං ඔපරේෂන් කරනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,888
    1
    43,090
    113
    මට රෙප් දුන්නෙ නැති එවුන්ව පූසො හූරල මැරියන් :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමද බං ඔච්චර ගොඩක් තියාගන්නෙ. ඌ ආයෙත් පැටව් ගහයිනෙ :confused:
    ගෙදර පූසෙක් නැති නිසා තමයි ඔය පූසිව දැනට මාස 3කට විතර කලින් ගෙනාවෙ. එතකොටත් ඌ බඩින් :D පොඩි කාලෙ ඉඳල අපි ගාව හැදුණ එකෙක් නෙමේ. :no:

    පූසිව කාටවත් දෙන්නෙ නෑ. කොහෙටහරි ගිහින් දානව.
    ඌ වඳ කරන්ඩ ක්‍රමයක් නැද්ද :confused: බල්ලොනං ඔපරේෂන් කරනව

    කොහෙට හරි ගිහිං දාන්න එපා පව් යකෝ :( බල්ලො වගේ නෙමේ පූසො එහෙම ගෙදර අයත් එක්ක ලඟින් ඉඳල වෙනස් කම් කරන්න ගත්තාම උන් දුකට මැරෙනව බං :( බල්ලො නං මහ කාලකන්නි උන්ට කන්න දෙන ඕනෙ එකෙකුට නැට්ට වනයි හෑත්ත :angry: පූසිව තියාගනිං බං ඔපරේශන් කලෑකි එහෙම කල්ල හරි තියාගනිං ගිහිං දාන්න එපා බං පව් :( උන් මැරෙන්නෙත් කෑමකන්නැතුව වතුරවත් බොන්නැතුව විඳෝල විඳෝල :( ගෙදර god වගේ හිටියට බල්ලන්ට වඩා පූසො මිනිස්සුන්ට සමීප වෙනව බං ඒක මිනිස්සුන්ට තේරෙන්නෑ :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පුසො මහ කරදරෙහ් බ0 ගෙදරත් කලින් හිටියා පුසියෙක් වටෙ පුසොන්ට කියලාහ් ඩෙයිලි උකා ගන්නවාහ්
    පැටව් කරදරේ හින්දහමහ් ගිහිල්ලා දැම්මා