මචන් ගේ හදන්න හදන්නේ...
plan එක ඈදගන්න ඔනි බන්. මට පොඩි දේවල් ටිකක් තියනව ඔයලගෙන් දනගන්න
.
1.මොනවද plan එක අදින්න ඉස්සර බලන්න ඔනි ඩෙහෙවල්...
2.plan අදින අයගෙ ගාස්තු එහෙම කොහොමද?..
3.plan අදින අය වාස්තු විදයව ට අනුවද plan එක අදින්නෙ...
4. Architech කෙනෙක්ද engineer කෙනෙක්ද හොද plan අඩිහින්න..
5.අපි මුලිකවම බලන්න ඔනි කරුනු මොනවද ප්ලන් එක අදිනකොට
දන්න අය පොඩි උපහෙස් ටිකක් දෙන්නකො....
ස්තුතියි.........

plan එක ඈදගන්න ඔනි බන්. මට පොඩි දේවල් ටිකක් තියනව ඔයලගෙන් දනගන්න

.1.මොනවද plan එක අදින්න ඉස්සර බලන්න ඔනි ඩෙහෙවල්...
2.plan අදින අයගෙ ගාස්තු එහෙම කොහොමද?..
3.plan අදින අය වාස්තු විදයව ට අනුවද plan එක අදින්නෙ...
4. Architech කෙනෙක්ද engineer කෙනෙක්ද හොද plan අඩිහින්න..
5.අපි මුලිකවම බලන්න ඔනි කරුනු මොනවද ප්ලන් එක අදිනකොට
දන්න අය පොඩි උපහෙස් ටිකක් දෙන්නකො....
ස්තුතියි.........

ape patte salli karayo okkom rewila inne baslage magadi nisa, okkoma bageta himin weda, meke thread thibba gewal hadanakota karanna one tricks shaminda kiyala member repostbuwa kiyala memberlage hoda upades thiyenawa ewa guide karan wade karagattot adu ganakin karaganna puluwan. Anika gaana mechcharai kiyala kiyanna be aruta yana gaana newi ubata yana gaana, e nisa salli walalanna pump karanna balan wade karanna, nattan bageta wada karaganna wei. lesi na hadala iwarawenakan salli balan iddi yawi, 