ගිගා 3,4ක web-dl 1ක කොලිටි 1 ගිගා 1.5ක් විතර වෙන brrip 1ක කොලිටි 1ට වඩා හොදයි.brrip ගොඩක් compres වෙනකොට noise 1 වැඩියි.අනික brrip 1 release වෙන්න දවස් 2,3කට කලින් web-dl 1 release වෙනව.

...


...

...
240p ස්ට්‍රීම් කරන්නෙත් අමාරුවෙන්.

මම කීවේඅපේ උන්ට ඉතින් YTS, Shaanig, PSA කිව්වහම, අම්මී කොලිටි තමයි.. හිතන් ඉන්නේ එව්වා තමා බදු කියලා
එක අතට එක සාදාරනයි ගිගාබයිට් 60යිනෙ ඔක්කොටම තියෙන්නේ![]()
මේකෙන් උබ කියන්නේ හොදම මොකක්ද සාමාන්‍ය TV එකක බලන්න TV සීරීස් හැටියට...
![]()


Man nam lankawedith 2.5GB wage thiyana SD rips baluwe. Audio quality eka ehema sahenna hondai ewage. Anika man wadiya film balanne na. Masetama 3k 4k witharai.
Dan nam 720p rips minimum.


මම බලන්නේ සාමාන්යෙන් ඔතන 265
Ehema ekek nodani.මම නම් 720p තමයි හැබැයි pSA ලගේ![]()

මම බලන්නේ සාමාන්යෙන් ඔතන 265
ඊට වඩා හොද ඩේටා අඩු මොනා තියෙන්නේ.


උබල බනින්නමයි බන් ඉන්නේ. අර ත්‍රේඩ් එකෙත් බැන්නා. මම ෆොටො අයින් කලා. කියලා දීපන්කො දන්න එකක්.මම නම් 720p තමයි හැබැයි pSA ලගේ![]()




උබල බනින්නමයි බන් ඉන්නේ. අර ත්‍රේඩ් එකෙත් බැන්නා. මම ෆොටො අයින් කලා. කියලා දීපන්කො දන්න එකක්.
![]()
ඉස්සර මම බෑවේ IPT එළෙ -msd කියල ඉවර වෙන්නේ බන් එව්වා. එත් දැන් මේකෙන් https://www.reddit.com/r/opendirectories ඩිරෙක් ලින්ක් ගන්න සෙට් උනා. සමහර ඒවායේ ඩයලොග් වල අදිනවා 25mbps වගේ. එත් ගොඩක් ඩිරෙක් ලින්ක් වල පට්ට ස්ලෝ බන් 64kbps එන්නෙත් නැ.





මම බාන්නේ මෙකෙන්. ෆිල්ම්ස් නම් සුපිරිඕක IPT වලට වඩා හොදයි ද බන්ඉස්සර මම බෑවේ IPT එළෙ -msd කියල ඉවර වෙන්නේ බන් එව්වා. එත් දැන් මේකෙන් https://www.reddit.com/r/opendirectories ඩිරෙක් ලින්ක් ගන්න සෙට් උනා. සමහර ඒවායේ ඩයලොග් වල අදිනවා 25mbps වගේ. එත් ගොඩක් ඩිරෙක් ලින්ක් වල පට්ට ස්ලෝ බන් 64kbps එන්නෙත් නැ.
එව්වගේ වෙලාවට කරන්නේ චිරි චිරි වැස්ස කියල ප්‍රන්ශේට අල්ලපු රටේ බුවෙක් ඩිරෙක් ලින්ක් දෙන්නේ, අන්න උගෙන් ඩිරෙක් ලින්ක් ගන්නවා බන්. එව්වා නම් පට්ට ස්පීඩ්
තන්කිව් චිරි චිරියෝ![]()
මම බාන්නේ මෙකෙන්. ෆිල්ම්ස් නම් සුපිරි

ටොරෙන්ට් ස්පීඩ් නැ බරෝස් . ඩිරෙක් ලින්ක් තමා සුප්පා PSA ලගේ ෆිල්ම්ස් ඩිරෙක් ලින්ක් හම්බ වෙනවා නෙහ්![]()


Torrent speed yako. Mata nam 60MBps wage enawa godak welawata. Server eka 10Gbps hinda.![]()

ඩයලොග් අන්ලිමිටඩ් පය දෙකෙන් උපරිම පරෝජනේ 
ටොර්රෙන්ට් එන්නේ 10mbps - 14mbps බරෝස් . ඩිරෙක් ලින්ක් නම් 18mbps - 25mbpsඩයලොග් අන්ලිමිටඩ් පය දෙකෙන් උපරිම පරෝජනේ
![]()
Direct - 9MBps - 11MBps
FTP - 10MBps - 12MBps

උබල ලංකා පොජ්ජේ ඉදන් වෙන රටවල මන්ගච්චලා දැන් අපි අත්තොන්ට අද කොරන්ට එනවා.![]()


Lankawedith ithin tv shows wala 720p web-dl thamai baluwe.
Office eke 25Mbps leased line eke 3hr walin wage 14GB dl kala.
Movies nam 3GB - 4GB wage ewa.
Eth FTP speed eka 2MBps - 3MBps awa.
Gedara nam SLT 6Mbps & Dialog 8Mbps wage.

Lankawedith ithin tv shows wala 720p web-dl thamai baluwe.
Office eke 25Mbps leased line eke 3hr walin wage 14GB dl kala.
Movies nam 3GB - 4GB wage ewa.
Eth FTP speed eka 2MBps - 3MBps awa.
Gedara nam SLT 6Mbps & Dialog 8Mbps wage.