web-dl සහ bluray

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    මේ දෙකෙන් බාන්ඩ හොඳ මොකක්ද?
    රූපවල කොලිටිය වැඩි මොකේද?
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    eedhm6p2ww5k63q4g.jpg
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    WEBrip / WEB-DL

    අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි ( iTunes ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.

    BDRip / BluRay Rip

    මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

    Source
     
    • Like
    Reactions: Kasippu Sira

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    WEBrip / WEB-DL

    අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි ( iTunes ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.

    BDRip / BluRay Rip

    මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

    Source

    Webrip aka dvdrip quality wenne kohomada ban? aka brip quality thiyanawa. :growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    WEBrip / WEB-DL

    අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි ( iTunes ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.

    BDRip / BluRay Rip

    මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

    Source

    You must spread some Reputation around before giving it to Hora_Nariya again.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    WEBrip / WEB-DL

    අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි ( iTunes ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.

    BDRip / BluRay Rip

    මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

    Source

    Waradi bn.

    Web-Rip ekai Web-Download kiyannei Dekak.

    Web-Rip: Netflix, iTunes & Amazon video wage source ekakin online stream karana ekak record karala. (Download karanne nathuwa)

    Web-Download: Kalin wagema online video service ekakin DOWNLOAD karapu movie ekak re-encode karala wenas wenas (adu size)walata.

    Web-Download quality wadee Web-Rip walata wada. & Br-Rip quality wadee Web-DL walata wada.

    Original Amazon Video eken download kalath film ekak wenne 3,4GB eth Bluray ekaka capacity 50GB, aluth UHD-Bluray DVD ekak 60GB. Ekanisa brrip ekakin gahana rip eka "Theoretically" godak hodai web-dl ekata wada. Eth ithin ape as walata e wenasa penawada kiyana eka wenama deyak.
     
    • Like
    Reactions: AnuradhaRa

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala

    :yes::yes::yes:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    WEBrip / WEB-DL

    අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ "Streaming" වෙබ් අඩවි ( iTunes ) වලින් Download කරගත් චිත්‍රපටි වල පිටපත් තමයි " Webrip " යනුවෙන් හඳුන්වන්නේ. එහි ගුණාත්මක භාවය සාමාන්‍ය DVDrip එකක වීඩියෝ එකකට සමාන කරන්න පුළුවන් වෙනවා.

    BDRip / BluRay Rip

    මෙම පිටපත් චිත්‍රපටයේ අයිතිකරුවන් විසින් BluRay තැටියක් තුල නිකුත් කරයි. වර්තමානයේ ජනප්‍රියම Rip එක ලෙස හැදින්විය හැක. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉත් ඉහල මට්ටමක පවතියි. (720p) , FullHD (1080p) , සහ 3D යන අයුරින් නිකුත් වෙයි.

    Source
    Hmmm
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වෙබ් රිප් , බ්ලු රේ රිප් කියන්නේ දෙකක්.
    දෙකේම 1080 එකක් හෝ 720 එකක් බාලා එකපාර ප්ලේ කරලා බැලුවොත් කොයි රිප් එකද හොද කියලා හිතාගන්න පුලුවන්.
    වෙබ්‍ රිප් එකේ අදුරු ගතියක් තියනවා කලර්ස් වල.
    බ්ලු රේ එකේ කලර්ස් සුපිරි.

    ඔය වෙනස හොදට බලාගන්න පුලුවන් දෙකේම 1080 එකපාර ප්ලේ කරලා බැලුවොත්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,727
    1
    42,883
    113
    Waradi bn.

    Web-Rip ekai Web-Download kiyannei Dekak.

    Web-Rip: Netflix, iTunes & Amazon video wage source ekakin online stream karana ekak record karala. (Download karanne nathuwa)

    Web-Download: Kalin wagema online video service ekakin DOWNLOAD karapu movie ekak re-encode karala wenas wenas (adu size)walata.

    Web-Download quality wadee Web-Rip walata wada. & Br-Rip quality wadee Web-DL walata wada.

    Original Amazon Video eken download kalath film ekak wenne 3,4GB eth Bluray ekaka capacity 50GB, aluth UHD-Bluray DVD ekak 60GB. Ekanisa brrip ekakin gahana rip eka "Theoretically" godak hodai web-dl ekata wada. Eth ithin ape as walata e wenasa penawada kiyana eka wenama deyak.

    තෑන්ක්ස් මචෝ +18 ;) නියමෙට පැහැදිලි කරල
     
    • Like
    Reactions: Indika Buddika

    thomian

    Well-known member
  • May 20, 2011
    12,236
    17,095
    113
    Bluray rip වල තමයි quality එක වැඩිම.. ඊළගට තියෙන්නේ web-dl

    Bluray එකක් සාමාන්‍යයෙන් 50GB වගේ එනවා original

    web-dl කියන්නේ අන්තර්ජාලය හරහා stream කරන එක. එක නිසා webdl එක bluray එකට වඩා ගොඩක් compress කරලා තියෙන්නේ. මොකද 50GB මුවි එකක් online බලන එක ලීසි නැති නිසා.

    bluray rip එකක් එන්නේ uncompressed blu ray එකක් රිප් කරලා. එක නිසා මේකේ ගුණාත්මක බව වැඩි

    web -dl එකක් එන්නේ online stream කරන්න ලේසි වෙන්න කලින් ගොඩක් compress කරලා. එක නිසා මේකේ (bit rate , bit depth , sound quality , color quality ටිකක් අඩුයි )
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    තෑන්ක්ස් මචෝ +18 ;) නියමෙට පැහැදිලි කරල
    Thanks bn :yes:

    Puluwan hama weleme BR-Rip eka thama banna one.
    Eilagata Web-Download eka hodai,
    Eilagata Web-Rip Hodai,
    Eilagata HDTV rip eka hodai.

    Okathama Quality piliwela.

    Habai thawa deyak, me mona qulity eka unath rip eka encode karana widiya wadagatha.

    Samahara rip relese karana un quality godak drop karala gahanawa file size aduwenna.
    example: YTS(yifi) Br-Rip walata wada supiri quality ekak Shaanig, PSA wage ayage web-Rip walath thiyenawa.

    Ekanisa Rip eka kohoma unath rip karana un use karana source eka & un koi tharama quality eka save karagena eka karanawada kiyana eka wenama deyak.

    Mage experince eka nam Shaanig, PSA wage unge HDTV-rip baluwath YTS(yifi) unge 1080p BR-Rip eka balana eka chater. yts br-rp unath quality drop karana katha widiyata.